මගෙ paypal account එකක් තියෙනවා..canadian විඩිහට හදලා තියෙන්නෙ..කිසි ප්රශ්නයක් නැතුව මම පාවිච්චි කරා bank account එකත් ලින්ක් කරලා තිබ්බෙ. එත් card එක add කරලා තිබ්බෙ නැ. එත් මම දැන් HNB card එක add කරලා..payment කරන්න පුලුවන් card එකත් verify කරලා තියෙන්නෙ. එත් withdraw කරන්න බැනේ. transfer money page එකට ගියහම card එක පෙන්නනෙ නැ.මෙහෙම පෙන්නන්නෙ. card add කරහම කියන්වා eligible නැහැ කියලා. paypal contact කරගත්තහම උන් reply එකක් දාන්න දවස් 02 විතර යනවා..එකට reply කරපුවාම ආයෙ වෙන එකෙක් reply කරන්නෙ. උන් කියන්නෙ browser එක change කරල බලන්නලු. මෙකට මොක්කද කරන්න පුලුවන්.