paypal ප්‍රශ්නයක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    u badu ewala eti ban. nettan adanne na. uta badu enakan iwasan inna kiyapan. passe case eka close karapan.
    ehema nettan den refund aran aye uta gewapan. eth u badu ewalanam ehema karanna kematiwena ekak na. usa idan enna tikak kal yana nisa iwasan idapan. eka tamayi dennama karanna puluwa hodama de

    tracking id ea ewapan balanna. mokakinda ewwe?

    USPS ewwe

    machan mama case ekak open kalama uge mulu serama deals freeze wenne na neda? uuta eken wena balapama mokakda?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    matat set wela tiyenawa unge post office eken ohoma hold karagena.masekata witara passe mama ahuwama tamai u danneth.mage wadet karaganna ona nisa wiswasa karala aai ewanna kiwwa.e para nam awa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    රත්තරං;21377244 said:
    USPS ewwe

    machan mama case ekak open kalama uge mulu serama deals freeze wenne na neda? uuta eken wena balapama mokakda?

    ඌට කියපන් ෆුල් ගාන රිෆන්ඩ් කරන්න, මේක පස්සේ තැපැල් කළා කිව්වට ට්‍රැකින් නම්බරේ දවස් 18 කට කලින් එකක් හින්ද මේක ෂුවර් නෑ, කොහොමත් තැපැල් කන්තෝරුවෙන් හරියට වැඩේ කළාද බලන එක ඔයාගේ වගකීම, ඔයාගේ පැත්තෙන් වැරැද්ද වුණේ, ඒක හින්ද මුළු ගාන රිෆන්ඩ් කරනකම් කේස් එක ක්ලෝස් කරන්නේ නෑ කියල. භාණ්ඩය කියපු විදිහටම ආවොත් ප්‍රශ්නයක් නෑ සම්පූර්ණ ගාන උඹ ගෙවනවා කියලත් කියන්න. අර කලින් ඇමරිකන් කාරයටත් ඒ ටිකම කියන්න.

    ඕන නම් පේපැල් කස්ටමර් සර්විස් එකට කෝල් එකක් දීලත් කියන්න විස්තරේ (මම ඊබේ එකට කතා කරලා ඔහොම රිෆන්ඩ් එකක් ගත්ත)
     
    GHOST MAN

    Banned
    Feb 19, 2017
    241
    10
    0
    රත්තරං;21377244 said:
    USPS ewwe

    machan mama case ekak open kalama uge mulu serama deals freeze wenne na neda? uuta eken wena balapama mokakda?

    https://www.paypal-community.com/t5...ed-dispute/td-p/157716?profile.language=en-gb

    https://www.paypal.com/us/webapps/mpp/brc/disputes-claims-chargebacks-and-bank-reversals

    https://www.paypal.com/en/webapps/mpp/security/seller-dispute-resolution

    uta yawapu gana hold wenawa ban. account eka limit wennath ida thiyenawa. case ekak wetunama uta hoda na u kohomat case eka close karaganna balayi. badu awama case eka close karapan. etakota awlak na. ubata u ekka tawa deal ekak wunat baya netuwa kaleki.

    usps tracking nam antimayi. mage badu gedarata awamat unge pennuwe tama newe kiyala :rofl:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    රිෆන්ඩ් ඉල්ලන එක ප්‍රැක්ටිකල් නෑනෙද.. මොකද එයා දැන් ඇත්තටම බඩු දාල නම් ඔයාට රිෆන්ඩ් කලාට පස්සෙ ආයිත් ඔයා ගෙවයි කියල එයා විස්වාස කරන්නෙ කොහොමද? කේස් එක ඔහොම තියන්න. එයාගෙ PP ඔක්කොම පේමන්ට්ස් හෝල්ඩ් වෙන්න පුලුවන්.. PP වල Account impact levels තියෙනව. එක හයි 100% උනත් පේමන්ට්ස් රිසිව් කරන්න පුලුවන්. withdraw විතරයි බැරි වෙන්නෙ. ඒ නිසා එයාට බිස්නස් එකේදි පාඩුවක් නෑ ලිමිට් කියල. හැබැයි බිස්නස් එකේ රෝල යන සල්ලි හිර වෙනව.

    කොහොම උනත් ඔය සල්ලි දෙන්නගෙන් එකෙක්ට යනව පේපැල් ගන්නෙ නෑ. ඉම්පැක්ට් ලෙවල් එක හයි වෙන්නෙ අයිඩෙන්ටිටි සහ වෙරිෆිකේශන් ප්‍රශ්න වලදි විතරයි. එහෙම නැතුව එක ඩීල් එක අවුල් උනා කියල මුලු එක්වුන්ට් එකම ඉම්පැක්ට් වෙන්නෙ නෑ. ඒ ඩීල් එක විතරයි හෝල්ඩ් වෙන්නෙ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    bro deal eka cancel karala refund gannath epa... ehema karath ubata gewapu gana loweth enne neh .. ee wagema aru ubata ettatama badu ewala nam eka practically nehne.. uba aran pennoth kiyala uuth baye atte. :baffled::baffled:

    PP case ohomma tiyenne erapan machn .. uba cause file kara kiyala uta eka parata mukuth wenne neh uuta th denawa yam sadarana time frame ekak .. uuth sure ekata tracking number eka dala atte cause ekata.. nettam uuta gela wenna bene..

    oya 18 days kathawak kiwwa neh.. eka menna mehema wenna puluwan bn.. USPS ,dhl,wage top rated courier wala tracking number dekak denawa .. ekak pick karnawata anika ship karata.. pic karapu eka update wenne neh details dekakata wada.. ekada danne neh oya ubata deela tiyenne.. samahara un oka patalawa gananwa .. poddak ahala balana eka hodai .. tracking number eka godak dawas ekama tiye nam ehenan godak weleta pick number eka deela tiyenne.. ship eka nemei .. :no::no: buyer karada karana nisa thama pic number eka deela shape wenne..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකෙන්ද ගත්තේ amazon ද? කවුද ඩිලර්
     
    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    රත්තරං;21377230 said:
    පුක ගිනිඅරන් ඉන්නවා උබ මගුලක් කතා කරනවා:sorry:

    කව්රුවත් ළඟ පාත නැද්ද වතුර ටිකක් ගහන්න? :lol:යා මේ ත්‍රෙඩ් එක දාල අහන දේට නම් මම උත්තර දාන්නේ නෑ. :no::no:
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    රත්තරං;21377124 said:
    මචන්ලා මම USA වලින් බඩු වගයක් ඕඩර් කලා. ටිකක් ලොකු ගානක්. මූ මට ප්‍රී ශිප්මන්ට් ඉන්ෆො අරගෙන බන් දීලා කිව්ව ඔන්න ට්‍රැකින් නම්බරේ කියල.අප්ඩේට් වෙයි කිව්ව. මම දවස් 20ක් බලන් උන්නා අප්ඩේට් උනේ නෑ. මූ එක එක බයිලා ගැහුවා. ඊට පස්සේ පේපෑල් එකේ කේස් එකක් ඔපන් කලා. ඒ පාර මූ කියපි තැපැල් කන්තෝරුවෙන් මගේ බඩු ටික දාලා නෑ. ඌ ඒ ටික තැපැල් කන්තෝරුවේ තියෙනවා දැකලා ආයේ එව්වා,කලින් දුන්න ට්‍රැකින් එකත් මාරු වෙලා මේක තමයි හරි එක කියල වෙන ට්‍රැකින් නම්බර් එකක් දුන්නා. ඒකනම් බඩු ටික බාර දුන්නා කියල පෙන්නවා. (ඒකෙත් සැකයක් තියෙනවා ඒ ට්‍රැකින් නම්බරේත් ඕපන් කරලා තියෙන්නේ මූ කතාව කිව්ව දවසේ නෙමේ ඊට දවස් 18කට කලින්)

    දැන් පේපෑල් එකේ එක ටැකින් එකක් මූ දුන්න එක වෙන ට්‍රැකින් එකක්. ට්‍රැකින් සයිට් එකේ බන් භාන්ඩය යන තැන ඇඩ්‍රස් පෙන්නන්නේ නෑ. තාම යූඇස් වල කියල විතරයි පෙන්නන්නේ. මට සැකයි මේක වෙන එකෙක්ගේ ට්‍රැකින් නම්බර් එකක්ද දන්නේ නෑ. මොකද පේ පෑල් වල එක පාරක් කේස් එකක් ඕපන් කරලා විසදුනා කියල දැම්මහම ආයේම ඕපන් කරන්න බෑ(නේද? )

    1. මූ මට කේස් එක අයින් කරන්න කියනවා උගේ සේරම ෆන්ඩ් ෆ්‍රීස් වෙලා සහ ඌ අලුත් අප්ඩේට් උන ට්‍රැකින් නම්බරයක් දුන්න නිසා කියලා. එහෙම වෙනවද? මම කේස් එක ඔපන් කලා මිසක් පේ පෑල් එකට රෙයිස් කලේ නෑ. ඇත්තටම එහෙම සේරම ෆ්‍රීස් වෙනවද?

    2. මූ දුන්න මේ අලුත් කොහෙවත් නැති ට්‍රැකින් නම්බරයක් හින්දා කේස් එක ක්ලෝස් කලොත් ආයේම මේ ට්‍රාන්සැක්ශන් එකට අදාලව ආයේ කේස් එකක් මට ඕපන් කරන්න බෑනේ. මුගේ ට්‍රැකින් නම්බරේ වෙන එකෙක්ගේ එකක් නම් මට කෙල වෙනවා නේද?

    මූ බොරුවක් වගේ කරන්නෙ. තැපැල් කන්තෝරුවට ගෙනිහින් දීලා, ඊටපස්සෙ උන් ඒක යවනවා කියලා කතාවක් නැහැ ලෝකෙවත්. යවන්න මොනවා හරි තියනවා නම් එක්කො ඔන්ලයින් පේ කරලා ට්‍රැකින් නොම්මරේ අරන් පොස්ට් ඔෆිස් එකට ගෙනිහින් දෙන්න ඕනෙ. නැත්නම් පෝස්ට් ඔෆිස් එකට ගිහින් පේ කරලා ට්‍රැකින් නොම්මරයක් ගන්න ඕනෙ. එහෙම කරලා පැකේජ් එක පෝස්ට් ඔෆිස් එකට දුන්නට පස්සෙ ලොවේවත් ඒක දකින්නහම්බ වෙන්නෙ නැහැ. ඊට පස්සෙ අදාල තැනට යනකන් පැකේජ් එකට අබ සරණයි. පැකේජ් එක නැති උනොත් එහෙම ඉන්සුවර් කරලා නැත්නම් ඉඩම් නඩුවක්වගෙ කේස් එක යනවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඌට කියපන් ෆුල් ගාන රිෆන්ඩ් කරන්න, මේක පස්සේ තැපැල් කළා කිව්වට ට්‍රැකින් නම්බරේ දවස් 18 කට කලින් එකක් හින්ද මේක ෂුවර් නෑ, කොහොමත් තැපැල් කන්තෝරුවෙන් හරියට වැඩේ කළාද බලන එක ඔයාගේ වගකීම, ඔයාගේ පැත්තෙන් වැරැද්ද වුණේ, ඒක හින්ද මුළු ගාන රිෆන්ඩ් කරනකම් කේස් එක ක්ලෝස් කරන්නේ නෑ කියල. භාණ්ඩය කියපු විදිහටම ආවොත් ප්‍රශ්නයක් නෑ සම්පූර්ණ ගාන උඹ ගෙවනවා කියලත් කියන්න. අර කලින් ඇමරිකන් කාරයටත් ඒ ටිකම කියන්න.

    ඕන නම් පේපැල් කස්ටමර් සර්විස් එකට කෝල් එකක් දීලත් කියන්න විස්තරේ (මම ඊබේ එකට කතා කරලා ඔහොම රිෆන්ඩ් එකක් ගත්ත)

    ඌ රිෆෞන්ඩ් කරන්න ලෑස්ති නෑ බන්.. මම පේපෑල් කේස් එක ක්ලෝස් කරන්න බෑ කිව්වා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    https://www.paypal-community.com/t5...ed-dispute/td-p/157716?profile.language=en-gb

    https://www.paypal.com/us/webapps/mpp/brc/disputes-claims-chargebacks-and-bank-reversals

    https://www.paypal.com/en/webapps/mpp/security/seller-dispute-resolution

    uta yawapu gana hold wenawa ban. account eka limit wennath ida thiyenawa. case ekak wetunama uta hoda na u kohomat case eka close karaganna balayi. badu awama case eka close karapan. etakota awlak na. ubata u ekka tawa deal ekak wunat baya netuwa kaleki.

    usps tracking nam antimayi. mage badu gedarata awamat unge pennuwe tama newe kiyala :rofl:

    උබට එන්න කොච්චර කල් ගියාද?

    මගේ සල්ලි විතරක් හෝල්ඩ් වෙනවනම් අව්ලක් නෑ

    හැබැයි බන් මම ඌට සල්ලි ගෙවලා දැනට දවස් 20කටත් වැඩීනේ. දැනටම ඒ සල්ලි අරන් ඇතිනේ. එහෙම උනොත් උගේ එකවුන්ට් එකේ තියෙන සල්ලි වලින් මාගේ ගාන හෝඩ්ල් කරනවද අලුතෙන්?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රිෆන්ඩ් ඉල්ලන එක ප්‍රැක්ටිකල් නෑනෙද.. මොකද එයා දැන් ඇත්තටම බඩු දාල නම් ඔයාට රිෆන්ඩ් කලාට පස්සෙ ආයිත් ඔයා ගෙවයි කියල එයා විස්වාස කරන්නෙ කොහොමද? කේස් එක ඔහොම තියන්න. එයාගෙ PP ඔක්කොම පේමන්ට්ස් හෝල්ඩ් වෙන්න පුලුවන්.. PP වල Account impact levels තියෙනව. එක හයි 100% උනත් පේමන්ට්ස් රිසිව් කරන්න පුලුවන්. withdraw විතරයි බැරි වෙන්නෙ. ඒ නිසා එයාට බිස්නස් එකේදි පාඩුවක් නෑ ලිමිට් කියල. හැබැයි බිස්නස් එකේ රෝල යන සල්ලි හිර වෙනව.

    කොහොම උනත් ඔය සල්ලි දෙන්නගෙන් එකෙක්ට යනව පේපැල් ගන්නෙ නෑ. ඉම්පැක්ට් ලෙවල් එක හයි වෙන්නෙ අයිඩෙන්ටිටි සහ වෙරිෆිකේශන් ප්‍රශ්න වලදි විතරයි. එහෙම නැතුව එක ඩීල් එක අවුල් උනා කියල මුලු එක්වුන්ට් එකම ඉම්පැක්ට් වෙන්නෙ නෑ. ඒ ඩීල් එක විතරයි හෝල්ඩ් වෙන්නෙ.

    එහෙනම් ඉතින් මට බලන් ඉන්න පුලුවන් වගේ ඌටත් බලන් ඉන්න පුලුවන් වෙන්න එපැයි. එතකොට දෙපැත්තටම සාදාරනයිනේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    bro deal eka cancel karala refund gannath epa... ehema karath ubata gewapu gana loweth enne neh .. ee wagema aru ubata ettatama badu ewala nam eka practically nehne.. uba aran pennoth kiyala uuth baye atte. :baffled::baffled:

    PP case ohomma tiyenne erapan machn .. uba cause file kara kiyala uta eka parata mukuth wenne neh uuta th denawa yam sadarana time frame ekak .. uuth sure ekata tracking number eka dala atte cause ekata.. nettam uuta gela wenna bene..

    oya 18 days kathawak kiwwa neh.. eka menna mehema wenna puluwan bn.. USPS ,dhl,wage top rated courier wala tracking number dekak denawa .. ekak pick karnawata anika ship karata.. pic karapu eka update wenne neh details dekakata wada.. ekada danne neh oya ubata deela tiyenne.. samahara un oka patalawa gananwa .. poddak ahala balana eka hodai .. tracking number eka godak dawas ekama tiye nam ehenan godak weleta pick number eka deela tiyenne.. ship eka nemei .. :no::no: buyer karada karana nisa thama pic number eka deela shape wenne..

    ow dan mama meka mehema thiyenna ariawa balamu moko wenne kiyala
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට කිඋවනම් මම එවනවනේ බිජ්ජෝ

    මොකෙන්ද ගත්තේ amazon ද? කවුද ඩිලර්
    mekai seen eka machan
    රත්තරං;21377160 said:
    කලු කැත අනාත සිංහල සොන්නයෙක් යූඇසෙ ඒ වල ස්ක්‍රැප් යාර්ඩ් එකක ඇමරිකන් අනාතයෙක්ව සෙට් කරල දුන්න කාලෙකට කලින්. උගෙන් මම බඩු ගත්තා අව්ලක් උනේ නෑ. ඒ ලංකාවේ එකා හරහා සෙට් උන ඇමරිකන් අනාතය ඌ ගාව නැති බඩු ගන්න මේ ගෝතයව සෙට් කරල දුන්නේ. ඌ දහ අතේ දිව් රනවා මූ හොරෙක් නෙමේ කියල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මූ බොරුවක් වගේ කරන්නෙ. තැපැල් කන්තෝරුවට ගෙනිහින් දීලා, ඊටපස්සෙ උන් ඒක යවනවා කියලා කතාවක් නැහැ ලෝකෙවත්. යවන්න මොනවා හරි තියනවා නම් එක්කො ඔන්ලයින් පේ කරලා ට්‍රැකින් නොම්මරේ අරන් පොස්ට් ඔෆිස් එකට ගෙනිහින් දෙන්න ඕනෙ. නැත්නම් පෝස්ට් ඔෆිස් එකට ගිහින් පේ කරලා ට්‍රැකින් නොම්මරයක් ගන්න ඕනෙ. එහෙම කරලා පැකේජ් එක පෝස්ට් ඔෆිස් එකට දුන්නට පස්සෙ ලොවේවත් ඒක දකින්නහම්බ වෙන්නෙ නැහැ. ඊට පස්සෙ අදාල තැනට යනකන් පැකේජ් එකට අබ සරණයි. පැකේජ් එක නැති උනොත් එහෙම ඉන්සුවර් කරලා නැත්නම් ඉඩම් නඩුවක්වගෙ කේස් එක යනවා.

    ඔව් මුගේ එක එක දවසට එක එක කතන්දර. මට සැක වෙන ඉන්ටනැශනල් පැකේජ් එකක ට්‍රැකින් මට දීලා පේපෑල් කේස් එක ක්ලෝස් කරවගන්න හදනවද කියලා. ඊට පස්සේ බඩු ටික සෝමාලියාවේ එකෙක්ට ගියා කියල අප්ඩේට් උනත් මට කරන්න දෙයක් නෑනේ. මූ අයෙම තැපැල් කන්තෝරුවෙන් ඕක දැම්මනම් දවස වෙන්න ඕනේ දාපු දවසනේ. ඊට දවස් 18ක් කලින් ඕපන් කරපු ප්‍රී ශිප්මන්ට් ටැකින් නම්බරේක එදාට වැටුනු අප්ඩේට් එකක් වෙන්න බෑනේ:eek:

    මම කලින් ඩීල් කරපු එකා දහ අතේ දිව්රානවා මූ හොරෙක් නෙමේ මට මට වඩා ඌව ශුවර් අරකයි මේකයි කියල බන්..