PayPal පේපැල් උදවු

vdlfernando

Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    දැන් හැම සෙලර්ම වගේ පේපැල් ඉල්ලනවනෙ​

    මම දන්න විදියට නම්,
    කාඩ් එකෙන් ගෙවන ඒවත් පේපැල් සර්විස් එකක් විදියට ප්‍රොසෙස් වෙන්නෙ.....ඉතිං අපි කාඩ් එකෙන් ගෙව්වට ඒක ඊබේ එකෙන් අදාල සෙලර්ට දෙනවා ඇත්තේ පේපැල් කරලා....
    පේමන්ට් ක්ලියර් වෙන්න දවස් 2-3ක් යනව ඇත්තෙ ඔය වැඩේට..

    ඕක කොහොම වුනත් පේපැල් එකක් නැතත් කාඩ් එකෙන් ගෙවලා ගන්න පුළුවන්
     
    • Like
    Reactions: Sachira123

    එල 4+​
     
    blueray911

    Member
    Dec 2, 2011
    160
    37
    0
    ඒ කියන්නේ මචන් සල්ලි Paypal account එකට refund කලොත්. PayPal එකේ බැලන්ස් එකක් පෙන්නන්නේ නැතුව ගෙව්ව කාඩ් එක අදාළ බැංකුවේ ගිණුමට මුදල එනවද?

    Sampath Web Card ekenm awa. anik ewa danne ne...
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ohoma seen ekak una matath. mam pay kara. eka weradila aduwata dapu ekak nisa mata cash refund kara. eth payment awe paypal ekata. bank ekata yanne nehe. den paypal eken adu gaththama eth kepenne bank ekenmai. balance eka 40$ thiyenwa eken kepenneth nehe. lankawa dala hadapu paypal ekka nisa awe nethath bank ekata apahu pay karala ganna ewa kepenneth bank eken neh ban !
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඒ කියන්නේ මචන් සල්ලි Paypal account එකට refund කලොත්. PayPal එකේ බැලන්ස් එකක් පෙන්නන්නේ නැතුව ගෙව්ව කාඩ් එක අදාළ බැංකුවේ ගිණුමට මුදල එනවද?

    yes enawa
    card statment eke pennawa