දැන් හැම සෙලර්ම වගේ පේපැල් ඉල්ලනවනෙ
මම දන්න විදියට නම්,
කාඩ් එකෙන් ගෙවන ඒවත් පේපැල් සර්විස් එකක් විදියට ප්රොසෙස් වෙන්නෙ.....ඉතිං අපි කාඩ් එකෙන් ගෙව්වට ඒක ඊබේ එකෙන් අදාල සෙලර්ට දෙනවා ඇත්තේ පේපැල් කරලා....
පේමන්ට් ක්ලියර් වෙන්න දවස් 2-3ක් යනව ඇත්තෙ ඔය වැඩේට..
ඕක කොහොම වුනත් පේපැල් එකක් නැතත් කාඩ් එකෙන් ගෙවලා ගන්න පුළුවන්
