PayPal ලංකාවට. විහිලුවක් නෙවේ!

ireshm

Member
Mar 17, 2013
8
1
0
PayPal ලංකාවට. විහිලුවක් නෙවේ!

මේ දැන් Conversation එක යන්නේ. :rofl::rofl::rofl:

Read below,

"අද උදෑස්සන 11.30 සිට ජනපති twitter සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ ඔබගේ ගැටළු වලට පිළිතුරු දෙයි. එහිදී ඔබ ‪#‎WCY2014MR‬ යන hash tag ය යොදා ගනිමින් @PresRajapaksa වෙත ගැටළු යොමු කරන්න."

හැමොම PayPal ගැන අහලා tweets වලින් පුරවමු :growl::growl::growl::growl:

එතකොට උත්තරයක් දෙන්නම වෙනවනේ. :angry::angry::angry::angry:
 
  • Like
Reactions: hichchi malli

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Some of the questions and ideas ... LOL

    Will u appoint a youngster as the Bathroom and toilet affair minister someday? you have ran out of ministries. #WCY2014MR #WCY2014

    One hell of a stupid campaign again, hope this also will flop like earlier...? #wcy2014MR #wcy2014

    Do you believe Govt officials running amok with "toy guns" sets good example for youth to emulate?

    You have done so much for ur 3 kids,, When ur going to do something for the young bloods of our country?

    Shelby GT 500 වල ටැක්ස් අඩු කරන්න බැරිද? අපිත් ආසයිනේ ඕවගේ යන්න... :පි
     
    Last edited: