Paypal ලිමිට් වෙලා

piyals

Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මචන්ලා මගේ Malaysian business paypal එක ලිමිට් වෙලා. හැබැයි මීට කලින් verification pass වෙලා තිබුනේ. දැන් අයෙත් identity verification docs ඉල්ලනවා. හැබැයි වෙරිෆ්ය් කරන්න කියල තියෙන ලින්ක් එකට ගියාම මට අලුතින් upload කරන්න තැනක් නැහැ. ඔක්කොම already submitted කියල තම පෙන්නන්නේ. මෙන්න මේ වගේ:

    1605647122368.png


    මේකට මොකද කරන්න පුළුවන්. දන්නා කෙනෙක් කියන්න. Paypal එකට call කරන්න වෙයිද? Malaysian number office තියෙනවද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තාම පෙපැල් ෆොන් වැඩ නෑ නේ බං. උන්ට මේල් එකක් දාන්න contact එකෙන් ගිහින්. උන් හදයි. නැත්නම් ටුවිටර් හරි ෆෙස්බුක් හරි මැසෙජ් එකක් දාන්න
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ලංකාවේ IP එකෙන් ලොග් වෙන කොට ඔහොම වෙන්න්නේ. මගෙත් ඔහොම උනා හැබැයි එතකොට උනේගේ Hotline number එකක් වැටුණා . මම ඒකට කථා කරාට පස්සේ මගේ මගේ Details අරගෙන පැය 2කෙන් Activate කරා