Paypal හරහා Payment කරනකොට දෙගුණයක් සල්ලි කැපෙනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Paypal එකට Card එක Link කරලා මම Payment කරන්නේ Namecheap , Namesilo එකට එකම මුදල දෙපාරක් කැපෙනවා

    Renew කළා උදේ ඉතින් දෙපාරක් කැපිලා සල්ලි (අපි ගෙවන Payment එකම දෙපාරක් කැපෙනවා)

    හැබැයි Refund වෙනවා පැය බාගයක් වගේ යනකොට වැඩියෙන් කැපෙන මුදල.

    ඉතින් කාඩ් එකේ සල්ලි දෙගුණයක් නැතුව මට Payment කරන්න බෑ මේක Paypal එකේ අවුලක් ද Bank එකේ අවුලක් ද ? ඔයාලට වෙලා තියෙනවද මේ වැඩේ ?
     
    • Sad
    Reactions: Nidarshana_k

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066

    ඔව්, තාවකාලිකයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    හ්ම්ම්

    දෙගුණයක් සල්ලි නැතුව Payment කරන්න බැරි එක තමා එකම අවුල.
    ------ Post added on Sep 22, 2025 at 7:32 AM
    කාඩ් එක මාරු කරලා බලන්න, මට ගිය සතියෙ උනා පේමන්ට් ෆේල් වෙද්දි වෙන කාඩ් එකක් ඇඩ් කලා. ඒකෙන් ඩබල් කැපිලා රිෆන්ඩ් උනා. දැන් බලද්දි ඊයෙ පේමන්ට් එකක් ගිහින් එහෙම කිසි අවුලක් නැතුව (6000ක විතර පේමන්ට් එකක් ගිහින් 6500ක් වගේ කාඩ් එකේ තියෙද්දි)
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,293
    6,917
    113
    සිංහලු ලංකාවෙ බැංකු වලින් වෙන ප්‍රස්න වලට නං උත්තර දුන්නානේ
    කොහොම කොහොම හරි ලේසියෙන් උත්තර හොයන්න බැරි international ප්‍රශ්නයක් හොයාගත්තා, දැන් දීපන්කෝ මේවට උත්තර. මේක ඉතින් හනේ එකක් වත් වැඩ කරන්නෙ නැහැ කාටත් විසඳුමක් නැහැ මටමයි වෙන්නෙ වයිබ් එකෙන් මාස ගානක් ඇදන් ගියෑකි.

    Good job @Nadun26, Amazing work.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    කාඩ් එක මාරු කරලා බලන්න, මට ගිය සතියෙ උනා පේමන්ට් ෆේල් වෙද්දි වෙන කාඩ් එකක් ඇඩ් කලා. ඒකෙන් ඩබල් කැපිලා රිෆන්ඩ් උනා. දැන් බලද්දි ඊයෙ පේමන්ට් එකක් ගිහින් එහෙම කිසි අවුලක් නැතුව (6000ක විතර පේමන්ට් එකක් ගිහින් 6500ක් වගේ කාඩ් එකේ තියෙද්දි)
    හරි
    Oka matath una kipa sarayakma. Lagadinam baluwe naha.
    හැම සයිට් එකටම නැහැ මට වුනේ Namecheap , Namesilo දෙකට තමා
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    හරි

    හැම සයිට් එකටම නැහැ මට වුනේ Namecheap , Namesilo දෙකට තමා
    Freepik eketh oka una mathakai.

    E dawas walama normal visa card ekenuth pay karala ohoma una nolimit website eke. Ekanam eyala refund kara balala. 🤷🏻 Ita passe pana bayen card eka use kare.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Double newei me, $1-2 wage card pre-auth ekak ne wenne
    එහෙම නමේ බන් මම එක දන්නවා Com Bank එක එහෙම තමා වෙන්නේ.

    එත් මගේ වෙන්නේ Domain එකකට $ 13 කැපෙනවා නම් තවත් $ 13 කැපෙන එක.