Paypal වැඩ්ඩො වරෙල්ලා

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මචන් මට දැනගන්න ඔනා paypal එකක් කුවෙට් ඉන්න කෙනෙක්ගෙ අයිඩී නම්බර් ඔවා මේවා දාලා verify කරලා ගත්තොත් කුවෙට් රටට සපොර්ට් ද? :eek: එහෙම හදාගන්න පුලුවන් උනොත් ඒ paypal එකවුන්ට් එකකට සල්ලි දාගන ඒක skrill එකවුන්ට් එකකට දාගන්න safe ම ක්‍රමේ මොකක්ද?:rolleyes:මේ ගැන දන්න උන් ටික කියලා දීපල්ලා.. දන්නෙ නැති නම් බම්ප් එකකින් සප් එකක් දියල්ලා.:dull:මේකෙ පේපෑල් පාවිච්චි කරන උන් ටික දකිනකල්:nerd:

    අනික මේ සයිට් වල තියන සීන් ඇත්තද?මෙහෙම ගන්න පුළුවන්ද :eek:

    LINK
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    Kuwait PayPal account එකක් open කරලා සල්ලි ගෙන්න ගන්න නම් පුලුවන් ඒත් මේකෙ තියෙන විදිහට local bank account එකකට withdraw කරන්න නම් බෑ වගේ. Skrill වලට transfer කරන හැටි නම් දන්නෙ නැහැ. ඔය එක එක website නම් විශ්වාස කරන්න එපා. https://www.trustpilot.com/review/www.payglobel.com
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Kuwait PayPal account එකක් open කරලා සල්ලි ගෙන්න ගන්න නම් පුලුවන් ඒත් මේකෙ තියෙන විදිහට local bank account එකකට withdraw කරන්න නම් බෑ වගේ. Skrill වලට transfer කරන හැටි නම් දන්නෙ නැහැ. ඔය එක එක website නම් විශ්වාස කරන්න එපා. https://www.trustpilot.com/review/www.payglobel.com
    ඒකනෙ අවුල බන්.ගන්න විදිහක් නෑනෙ