වරෙල්ලා Youtube රියල් Subscribe ගන්න විදිහ කියලා දෙන්න

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    වරෙල්ලා Youtube Subscribe ගන්න විදිහක් කියලා දෙන්න

    මචන්ලා යූටූබ් ගැන විශාරද කෙනෙක් නම් නෙවෙයි මම,ඒත් මට හම්බුනු 100%ක් හරියන වැඩක් ගැන මේ උඹලට කියලා දෙන්නෙ,සබ්ස්ක්‍රයිබ් ගන්න පුලුවන් මේ ක්‍රමෙන්,හැබැයි පුතේ සබ්ස්ක්‍රයිබ් විතරයි,වීව්ස් ගන්න එක උඹලගෙ වැඩක්,වැඩි තන්හාවට ගිහින් සබ්ස්ක්‍රයිබ් විතරක් වැඩි කරගන්න එපා මේකෙන්,වීව්ස් නැති නම් චැනල් එකට කෙලෝනවා යූටූබ් එකේ උන්

    ඉස්සරලාම යමන් මචන් මේ සයිට් එකට.ඔව් ඔව් ඔය පින්තූරෙ උඩ ඔබපන්
    |


    දැන් උඹලට මේ වගේ එකක් ආවනෙ,කෙලින්ම ජීමේල් එකෙන් හරි ෆෙස්බුකෙන් හරි ලොග් වෙයන්

    image.png


    හරි දැන් මේ ආව එකත් ඔබලා ඉස්සරහට යමන්

    image.png


    ඔන්න දැන් තියනවා උඹලට ඔනා යූටූබ් ද ෆේස් බුක් ලයික් ද අරවද මේවද අහලා,ඔවා සේරම ෆීල් කරන්න බෑ මිනිහෝ,ඉස්සරහට උඹට ඒක තේරෙයි,ඔනා දේ මුලින් ඇඩ් කරපන්,පස්සෙ අනිත් දේවල් කරගන්න විදිහ උඹටම තේරෙයි

    image.png



    ඔකත් පුරවගන වරෙන්කො ඉස්සරහට


    image.png



    ඔතන ඔය තියන බාර් එක 30කට වැඩිය අදින්න එපා කියලයි මම කියන්නෙ.නිකන් අපරාදෙ අපි තව ටිකකින් හොයාගන්න ටෝකන් ටික දෙතුන්දෙනෙක්ට විතරක් දීලා වැඩක් නෑනෙ


    දැන් ස්ටෙප් දෙක ඔබලා වරෙන්

    image.png


    ඔක ට්වීටරේට ලොග් වෙලා ඉන්න උන් ට්වීට් කරලා කැමති නම් ඔය 100 ගනිල්ලා,ගත්තෙ නෑ කියලත් අවුලක්ම නෑ
    image.png

    දැන් එයි ස්ටෙප් 3,එකට ගියාම උබේ ඩෑෂ් බෝඩ් එකට යන්නෙ,එකින් එක ස්ක්‍රීන් ශොට් දාන්න බෑ බන්,
    :(

    ඩෑශ් බෝඩ් එකට ගියගමන් පොපප් එකක් එනවා ටෝකන් 100ක් ක්ලයිම් කරන්න,එක ෆෙස්බුක් ශෙයා කරලා ක්ලයිම් කරපන්,

    image.png


    මචන් දැන් මෙතන ඒවගෙන් උබේ චැනල් එකට මොනවද ඔනා එපා කියලා තෝරලා හරි ලකුන දාගනින්,හැබැයි මතක තියාගනින් උඹ හොයන ටෝකන් ටික නිකන්ම ලොස් වෙනවා බ්ලොගර් වගේ ඒවට හරි දැම්මොත්,තේරුමක් නෑනෙ බන්,වීව්ස් නෑ,සබ්ස්ක්‍රයිබ් එන්නෙත් නෑ,මොකද හරි හමන් බ්ලොගර් එකක ඔවා ශෙයා කරයිද එකෙක්වත්.රෙකමන්ඩ් කරන්න පුලුවන් ෆෙස්බුක් ශෙයා එකයි,සබ්ස්ක්‍රයිබ් එකයි

    දැන් පලයන් උඩ තියන කලෙක්ට් ටෝකන්,ඒකෙන් උඹට මොනවා කරලද ටෝකන් හොයන්න පුලුවන්,ඒක ක්ලික් කරපන්,මොකද චාන්ස් 100යි දෙන්නෙ දවසට.ඒක කිලික් කෙරුවම ඒකට අදාල එක එනවා,ඒ ආවම ඒ දේ කරලා ටෝකන් හොයාගනින්

    image.png


    දැන් වෙන්නෙ මෙච්චරයි,ටෝකන් හොයන්න උබ කැමති දේ තෝරගත්තා නෙද?ඒ වගේ උඹේ දාලා තියන දේටත් කට්ටිය ටෝකන් හොයන්න සබ්ස්කයිබ් වගේ දේවල් කරනවා,හැබැයි අර කලින් හරි ලකුනක් දාපු ටික විතරයි උඹට හම්බවෙන්නෙ,උඹ සබ්ස්ක්‍රයිබ් විතරක් දැම්මා කියලා හිතපන්කො,ඒ එක සබ්ස්ක්‍රයිබ් එකකට අර බාර් එකේ ඇදපු ගාන සබ්ස්ක්‍රයිබ් කරන උන්ට යනවා,ආයෙත් හෙටත් ඇවිල්ලා උඹ ටෝකන් හොයන්නයි තියෙන්නෙ,හොර නැති බොරු නැති රියල් සබ්ස්ක්‍රයිබ්,බොට් ගහලා කෙලවගන්නවට වැඩිය මේක 100%ක් ශුවර්,

    පලි-දන්නෙ නැති උන්ට මේක අදාලයි,දන්න උන් උක උඩ දාගන තපුල්ලන්න ඔනා නෑ,

    අදහස් සඳහා ඉඩ ඇත
    :baffled:

    එහෙනම් සේරටම බුදුසරණයි.

     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    machn puluwan nam thread category eka change karanna.. meka emoney walata yanawa nam hodai ban.. :)