Paypal සල්ලි ලිමිට් තියෙනවද?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලංකාවේ ඉඳන් PayPal වලින් එකපාර ලොකු payment කරන්න බැරිද ? බැංකුවට කලින් කියන්න ඔනෙද ? මාසෙකට ලිමිට් තියෙනවද ?

    මට music equipment වගයක් ගන්න ඕනේ ඩොලර් 3000ක් වගේ යයි. :(
     
    • Like
    Reactions: EvelynCarnahan

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ලංකාවේ ඉඳන් PayPal වලින් එකපාර ලොකු payment කරන්න බැරිද ? බැංකුවට කලින් කියන්න ඔනෙද ? මාසෙකට ලිමිට් තියෙනවද ?

    මට music equipment වගයක් ගන්න ඕනේ ඩොලර් 3000ක් වගේ යයි. :(
    thilini priyamalita puluwan. thota ba
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    current usd allocated cc list
    Sampath infinite - 1500$ per month (tested) it works
    BOC world card - 2000$ per month (tested)
    HSBC Platinum - 1000$ (this worked until 08-01)

    so for 3000$ currently u have not option, try getting through a friend USD for LKR