Paypal සල්ලි PFCA එකකට ගන්න විදියක් නැද්ද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    දැනට එහෙම එකවුන්ට් එකක් නෑ. PFCA එකවුන්ට් එකක් හදලා PayPal ගන්න පුලුවන් බැන්කු තියෙනවද;? PFCA වලට Debit කාඩ් දෙන්වද කොහොමද? ( paypal walta connect wenne card eka )
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    Issara malaysian paypal ekakin lankawe pfca account ekakata debit card eken usd aragena thiyenawa. Dan malaysian paypal wala local card wada karanne naha. Philipines paypal walata wada karana oni. try karala balanna.
     
    • Love
    Reactions: Nidarshana_k