මචන් මට ලොකු උදව්වක් ඕන වෙලා තියන්නෙ.
1. ලංකාවෙ සල්ලි receive කරන්න පුලුවන් පේ පැල් එකක් හදා ගන්න ඕන. මේකට දාන්න හොඳ රට මොකක්ද?
2. එතකොට හදන්න හොඳ account වර්ගය මොකද්ද? personal/business
3. මේකට nationality එක මොකක් කියලද දාන්නෙ?
4. Address එක දාන්නෙ ලංකාවෙ එකද? ඒකට sri lanka කියලත් දානවද?
මම අවුරුද්දකට විතර කලින් හදපු මැලේසියන් account එකක් තියනව. හැබැයි ඒකෙ address එක දාල තියෙන්නෙ මැලේසියන් එකක්. verify කරලත් නෑ. nationality මැලේසියන්. මේක මට use කරන්න පුලුවන්ද receive කරන්න
please මචන්ස් help..

Last edited:
apith ehemai mama Philippines use krnne oyage acc eke withdraw kyla thiyenawanm hari
try ekak dapanko uba debit card ekatada withdraw karanna yanne? card eka add krada?
withdraw system ekath thiyenawnam awlak na try ekak deepan dan