paypal හදිස්සියක්..

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මචන් මට ලොකු උදව්වක් ඕන වෙලා තියන්නෙ.
    1. ලංකාවෙ සල්ලි receive කරන්න පුලුවන් පේ පැල් එකක් හදා ගන්න ඕන. මේකට දාන්න හොඳ රට මොකක්ද?
    2. එතකොට හදන්න හොඳ account වර්ගය මොකද්ද? personal/business
    3. මේකට nationality එක මොකක් කියලද දාන්නෙ?
    4. Address එක දාන්නෙ ලංකාවෙ එකද? ඒකට sri lanka කියලත් දානවද?

    මම අවුරුද්දකට විතර කලින් හදපු මැලේසියන් account එකක් තියනව. හැබැයි ඒකෙ address එක දාල තියෙන්නෙ මැලේසියන් එකක්. verify කරලත් නෑ. nationality මැලේසියන්. මේක මට use කරන්න පුලුවන්ද receive කරන්න

    please මචන්ස් help..
     
    Last edited:

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    කොතනද බන් withdraw කියල තියෙන්නෙ?

    tabs wala balanna machan uda thiyenwa withdraw kyla me thiyenne
    attachment.php
     

    Attachments

    • this.JPG
      this.JPG
      12.7 KB · Views: 58
    • Like
    Reactions: chaarr

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    tabs wala balanna machan uda thiyenwa withdraw kyla me thiyenne
    attachment.php
    Thanks mcn,
    ඒත් මගේ පේපැල් එකේ තියන නමේ මගේ last name එක නැතුව හදල තියෙන්නෙ. එතකොට මේක use කරල withdraw කරන්න ගියොත් case වෙයිද?

    රෙප්++
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Thanks mcn,
    ඒත් මගේ පේපැල් එකේ තියන නමේ මගේ last name එක නැතුව හදල තියෙන්නෙ. එතකොට මේක use කරල withdraw කරන්න ගියොත් case වෙයිද?

    රෙප්++

    awlak wena ekak nam nathi wei machan :rolleyes: try ekak dapanko uba debit card ekatada withdraw karanna yanne? card eka add krada?:)