මචන්ලා මේකයි අවුල .මම අවුරුදු 2 කට කලින් Paypal එකක් හැදුවා ශ්‍රී ලංකා විදියට .එක HNB Debit card එකෙන් මම verify කරා .ඊටපස්සේ මම අයිත් HNB Card එක paypal eken Remove කරා. .අවුරුදු 2 කටකලින් ............දැන් මම Philippines විදියට Paypal Account එකක් හැදුවා මට දැනගන්න ඕනේ ..කලින් paypal එකට දුන්න card එක දැන් හදපු Philippines paypal එකට Add කරලා verify කරලා .Money withdraw කරන්න පුළුවන් වෙයිද ...
