PayPal හෙල්ප්

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මංගෙ ebates එකවුන්ට් එකේ තියන සල්ලි Big Fat Check එකෙන් පේපැල් එකට දාගන්න බැලුවේ හැබෙයි ලංකාවේ පේපැල් එකක් සල්ලි වැටෙයිද? බවුන්ස් වෙයිද?
     
    • Like
    Reactions: mtmadushanka

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: donbos

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    Eka nam dan na bro mamath paypal ekata ebates salli dagaththa mage eka philiphine
    මගෙත් සිංග එකක්තියනවා එක ebates එකවුන්ට් එකක් එකට ලින්ක් කරලා තියෙන්නේ..තව ebates එකක් තියනවා එකට ලින්ක් කරන්න තියෙන්නේ ල0කාවෙ එකවුන්ට් එක..මට සල්ලි ගන්න බැරි උනාට කමක් නෑ පෙපැල් එකට වැටුනොත් ඇති..එකම පේපැල් එක ebates දෙකකට බෑ මං හිතන්නේ..