Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Paypal 2 Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාමත් ගණන් කැපෙනවා හෝ ගාලා වෙන Service ( Skrill ) වලින් ලංකාවට ගෙන්න ගනිද්දී !

මේක නම් හොද දෙයක් මේ වගේ ප්‍රශ්නයක් පැහැදිලිව දේශපාලකයෙක් විසින් හදුනාගැනීම !

කලින් ආණ්ඩුවට කිව්වා අර ලලිත් වීරතුංග ජනාධිපති ලේබම්ව මුණගැහිලා අපේ සිංහල බ්ලොග් කරන Freelance Developers/Designers කරන සෙට් එකක් කෝ මිනිහා ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැහැ ! ක්‍රියාමාර්ග ගත්තෙත් නැහැ !

ඒ පහසුකමත් දෙන්න හැදුවා ධම්මික පෙරේරාගේ සම්පත් එකට විතරක් !

ඒකාධිකාරයක් ගොඩනගන්න ලංකාව ඇතුලේ !

බූරුවෝ ටිකක් මේක දේශපාලනිකව අරන් කෑ ගහනවා අර Google එක පාවිච්චි කරන්න එපා කිව්වා එකත් එක්ක සෙට් වෙලා

උපුටා ගැනීම නෙත් නිව්ස් ....

PayPalයනු අන්තර්ජාතිකව මිලියන ගණනාවක් භාවිතා කරන ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමයක් ලෙසයි සැලකෙන්නේ.

මෙය අතිශයින් පහසු ගෙවීම් ක්‍රමයක් ලෙස ලොව පුරා හඳුනාගෙන තිබෙනවා.

ලංකාවේ සිට PayPal මාර්ගයෙන් වෙනත් රටක සිටින කෙනකුට මුදල් යැවිය හැකි වුවත් වෙනත් රටක සිට එවන මුදල් ලබා ගත නොහැකි තත්ත්වයක් පසුගිය කාලය පුරා පැවතුණා.

එහෙත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ෆේස්බුක් ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ලංකාවට PayPal පහසුකම ලබා දෙන්නට වහාම කටයුතු කරන බව සඳහන් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කර තිබූ කරුණු පැහැදිලි කිරීම පහතින් දැක්වෙනවා.

"මේ පහසුකම ලබා දෙන්නැයි බොහෝ කාලයක් තිස්සේ දේශීය මෘදුකාංග නිමැවුම්කරුවන් ඇතුළු අපනයනකරුවෝ රජයෙන් ඉල්ලා සිටියහ. එයට හේතුවක් නම් සුළු අගයන් සඳහා වන ගෙවීම් පිණිස PayPal හොඳ මාර්ගයක් වීමය.

නිදසුනක් හැටියට විදේශිකයකුට වෙබ් අඩවියක් හෝ ග්‍රැෆික්ස් නිර්මාණය කර ගෙන දේශීය තරුණයෙක් එයට ඩොලර් 200 ක ගෙවීමක් ඉල්ලන විට විදේශිකයා ඒ පිණිස බැංකුවකට ගොස් කාලයක් වැය කරන්නට සූදානම් නැත. ඒ නිසා PayPal වැනි සේවාවක් තිබීම අත්‍යාවශ්‍ය වේ.

ලංකාවට PayPal පහසුකම ලබාගැනීම සම්බන්ධයෙන් පැවති සන්ධාන ආණ්ඩුව විසින් වරින් වර කරන ලද ප්‍රකාශ රාශියක් අන්තර්ජාලයේ දැකිය හැකිය.පැවති රජය පැවසුවේ PayPal පහසුකම ලබා ගැනීම පිණිස කටයුතු කරමින් යන බවය. ඒ කටයුතු දේශීය බැංකුවකට පවරා ඇති බවද ඔවුන් තවදුරටත් පවසන ලදී.

තවත් ඒවායේ කියන්නේ දේශීය බැංකු හතරක් ඒ පිණිස වෙහෙසෙන බවය. වසර ගණනාවක් තිස්සේ, මේ හැම අවස්ථාවකදීම පැවති රජය කතා කළේ PayPal පහසුකම අපට අද හෙටම ලැබෙන ආකාරයටය. එහෙත් අද වන විටත් එය ලැබී නැති බව හැම දෙනාම දනිති.

එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත් වූ අවස්ථාවේ සිට මේ ඉල්ලීම අපටද නොයෙක් වර අසන්නට ලැබුණේය. මේ පිළිබඳව සොයා බැලූ අපට දැන ගන්නට ලැබුණේ මාධ්‍ය ඉදිරියේ කයිවාරු ගැසුවා විනා පැවති සන්ධාන ආණ්ඩුව ලංකාවට PayPal පහසුකම ලබා දෙන්නට කිසිම දෙයක් කර නොමැති බවයි.

රටකට PayPal පහසුකම ලබා ගැනීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතුය.

1. එරට එක වාණිජ බැංකුවක් හෝ PayPal විසින් ගණුදෙනු කිරීම පිණිස හඳුනාගෙන තිබීම.

2. එරට බල පවත්වන මූල්‍ය රෙගුලාසි PayPal ගණුදෙනු වලට බාධාවක් නොවීම.

පැවති රජය කථා කළේ මේ පළමු කාරණය ගැන පමණකි. එහෙත් තමන්ට වෙනස් කරන්නට හැකිව තිබුණු එහෙත් මේ දීර්ඝ කාලය තිස්සේ නොකළ මූල්‍ය රෙගුලාසි වෙනස් කිරීම ගැන පැවති සන්ධාන ආණ්ඩුව වචනයක් වත් කතා නොකළේය

ශ්‍රී ලංකාවේ බල පවත්වන නීති අනුව ඔන්ලයින් එන මුදලක් ගණුදෙනුකරුවෙකු වෙනුවෙන් භාර ගැනීම පිණිස වාණිජ බැංකුවකට නීතිමය ප්‍රතිපාදන නොමැත. PayPal ලංකාවේදී සක්‍රිය වීමට නම් අදාළ නීති හා රෙගුලාසි වෙනස් විය යුතුය. එය වන තුරු අපට PayPal මඟින් මුදල් ලබා ගත නොහැකිය. දෙවන අවශ්‍යතාවය සපුරා තිබීම පළමු අවශ්‍යතාවය සැපිරීමට අත්‍යාවශ්‍ය කරුණක් වේ.

එක්සත් ජාතික පක්ෂ රජයේ දින මුල් දින 180 ක කාලය තුළ අපට මෙය කළ නොහැකි විය. ඒ කාලය මඳවීම නිසා හා වෙනත් ප්‍රමුඛතා තිබුණු හෙයිනි.

එසේ වුවද අගෝස්තු 17 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ නව රජය බලයට පත්වූ වහාම ඉටු කළ යුතු ප්රමුඛ කාර්යයක් සේ PayPal පහසුකම අපේ රටට ලබා ගැනීම හඳුනා ගෙන තිබේ.

මෙය ඔබට අත්‍යාවශ්‍ය කරුණක් බව අපි දනිමු. "

- See more at:

http://offair.nethfm.com/article/23635

[QUOTE="gobaby, post: 18723724, member: 31392"] [SIZE="4"]තාමත් ගණන් කැපෙනවා හෝ ගාලා වෙන Service ( Skrill ) වලින් ලංකාවට ගෙන්න ගනිද්දී ! [/SIZE] [COLOR="Blue"][SIZE="4"]මේක නම් හොද දෙයක් මේ වගේ ප්‍රශ්නයක් පැහැදිලිව දේශපාලකයෙක් විසින් හදුනාගැනීම ![/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Indigo"]කලින් ආණ්ඩුවට කිව්වා අර ලලිත් වීරතුංග ජනාධිපති ලේබම්ව මුණගැහිලා අපේ සිංහල බ්ලොග් කරන Freelance Developers/Designers කරන සෙට් එකක් කෝ මිනිහා ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැහැ ! ක්‍රියාමාර්ග ගත්තෙත් නැහැ ! [/COLOR] [COLOR="Sienna"]ඒ පහසුකමත් දෙන්න හැදුවා ධම්මික පෙරේරාගේ සම්පත් එකට විතරක් ! ඒකාධිකාරයක් ගොඩනගන්න ලංකාව ඇතුලේ ![/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]බූරුවෝ ටිකක් මේක දේශපාලනිකව අරන් කෑ ගහනවා අර [COLOR="DarkGreen"]Google [/COLOR]එක පාවිච්චි කරන්න එපා කිව්වා එකත් එක්ක සෙට් වෙලා [/COLOR][/SIZE] [SIZE="3"]-------------------------------------------------------------------------- --------------------------------------------------------------------------[/SIZE] [COLOR="Red"]උපුටා ගැනීම නෙත් නිව්ස් ....[/COLOR] [SIZE="4"]PayPalයනු අන්තර්ජාතිකව මිලියන ගණනාවක් භාවිතා කරන ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමයක් ලෙසයි සැලකෙන්නේ. මෙය අතිශයින් පහසු ගෙවීම් ක්‍රමයක් ලෙස ලොව පුරා හඳුනාගෙන තිබෙනවා. ලංකාවේ සිට PayPal මාර්ගයෙන් වෙනත් රටක සිටින කෙනකුට මුදල් යැවිය හැකි වුවත් වෙනත් රටක සිට එවන මුදල් ලබා ගත නොහැකි තත්ත්වයක් පසුගිය කාලය පුරා පැවතුණා. එහෙත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ෆේස්බුක් ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ලංකාවට PayPal පහසුකම ලබා දෙන්නට වහාම කටයුතු කරන බව සඳහන් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කර තිබූ කරුණු පැහැදිලි කිරීම පහතින් දැක්වෙනවා. "මේ පහසුකම ලබා දෙන්නැයි බොහෝ කාලයක් තිස්සේ දේශීය මෘදුකාංග නිමැවුම්කරුවන් ඇතුළු අපනයනකරුවෝ රජයෙන් ඉල්ලා සිටියහ. එයට හේතුවක් නම් සුළු අගයන් සඳහා වන ගෙවීම් පිණිස PayPal හොඳ මාර්ගයක් වීමය. නිදසුනක් හැටියට විදේශිකයකුට වෙබ් අඩවියක් හෝ ග්‍රැෆික්ස් නිර්මාණය කර ගෙන දේශීය තරුණයෙක් එයට ඩොලර් 200 ක ගෙවීමක් ඉල්ලන විට විදේශිකයා ඒ පිණිස බැංකුවකට ගොස් කාලයක් වැය කරන්නට සූදානම් නැත. ඒ නිසා PayPal වැනි සේවාවක් තිබීම අත්‍යාවශ්‍ය වේ. ලංකාවට PayPal පහසුකම ලබාගැනීම සම්බන්ධයෙන් පැවති සන්ධාන ආණ්ඩුව විසින් වරින් වර කරන ලද ප්‍රකාශ රාශියක් අන්තර්ජාලයේ දැකිය හැකිය.පැවති රජය පැවසුවේ PayPal පහසුකම ලබා ගැනීම පිණිස කටයුතු කරමින් යන බවය. ඒ කටයුතු දේශීය බැංකුවකට පවරා ඇති බවද ඔවුන් තවදුරටත් පවසන ලදී. තවත් ඒවායේ කියන්නේ දේශීය බැංකු හතරක් ඒ පිණිස වෙහෙසෙන බවය. වසර ගණනාවක් තිස්සේ, මේ හැම අවස්ථාවකදීම පැවති රජය කතා කළේ PayPal පහසුකම අපට අද හෙටම ලැබෙන ආකාරයටය. එහෙත් අද වන විටත් එය ලැබී නැති බව හැම දෙනාම දනිති. එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත් වූ අවස්ථාවේ සිට මේ ඉල්ලීම අපටද නොයෙක් වර අසන්නට ලැබුණේය. මේ පිළිබඳව සොයා බැලූ අපට දැන ගන්නට ලැබුණේ මාධ්‍ය ඉදිරියේ කයිවාරු ගැසුවා විනා පැවති සන්ධාන ආණ්ඩුව ලංකාවට PayPal පහසුකම ලබා දෙන්නට කිසිම දෙයක් කර නොමැති බවයි. රටකට PayPal පහසුකම ලබා ගැනීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතුය. 1. එරට එක වාණිජ බැංකුවක් හෝ PayPal විසින් ගණුදෙනු කිරීම පිණිස හඳුනාගෙන තිබීම. 2. එරට බල පවත්වන මූල්‍ය රෙගුලාසි PayPal ගණුදෙනු වලට බාධාවක් නොවීම. පැවති රජය කථා කළේ මේ පළමු කාරණය ගැන පමණකි. එහෙත් තමන්ට වෙනස් කරන්නට හැකිව තිබුණු එහෙත් මේ දීර්ඝ කාලය තිස්සේ නොකළ මූල්‍ය රෙගුලාසි වෙනස් කිරීම ගැන පැවති සන්ධාන ආණ්ඩුව වචනයක් වත් කතා නොකළේය ශ්‍රී ලංකාවේ බල පවත්වන නීති අනුව ඔන්ලයින් එන මුදලක් ගණුදෙනුකරුවෙකු වෙනුවෙන් භාර ගැනීම පිණිස වාණිජ බැංකුවකට නීතිමය ප්‍රතිපාදන නොමැත. PayPal ලංකාවේදී සක්‍රිය වීමට නම් අදාළ නීති හා රෙගුලාසි වෙනස් විය යුතුය. එය වන තුරු අපට PayPal මඟින් මුදල් ලබා ගත නොහැකිය. දෙවන අවශ්‍යතාවය සපුරා තිබීම පළමු අවශ්‍යතාවය සැපිරීමට අත්‍යාවශ්‍ය කරුණක් වේ. එක්සත් ජාතික පක්ෂ රජයේ දින මුල් දින 180 ක කාලය තුළ අපට මෙය කළ නොහැකි විය. ඒ කාලය මඳවීම නිසා හා වෙනත් ප්‍රමුඛතා තිබුණු හෙයිනි. එසේ වුවද අගෝස්තු 17 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ නව රජය බලයට පත්වූ වහාම ඉටු කළ යුතු ප්රමුඛ කාර්යයක් සේ PayPal පහසුකම අපේ රටට ලබා ගැනීම හඳුනා ගෙන තිබේ. මෙය ඔබට අත්‍යාවශ්‍ය කරුණක් බව අපි දනිමු. "[/SIZE] - See more at: [url]http://offair.nethfm.com/article/23635[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom