Paypal 2 Sri Lanka

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    2md5f9v.png

    Com-on Byyooooo

    Source: Banku suda
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    NEXT ?

    බයික් වලට පනවා ඇති මෝඩ එන්ජින් සීමා නීතිය හකුලනු ! :angry::angry:
     
    Spotlight

    Member
    Jun 27, 2015
    27
    15
    0
    ඔය රවියා ඇමරිකන් හැත්ත එක්ක එක්කහුවෙලා ලංකාවේ සල්ලි ටික පිට රටට පන්නන්න හදන උගුලක්. නැත්නම් අපිට ආදරේටද රවිය පේපැල් දෙන්නේ. අනේ අපිටනම් ඔය පේපෑල් එපෝ. අපි ඔන්ලයින් බිස්නස් කරන්නෙත් නැහැ. අපිට හම්බවෙන පඩියෙන් අපි ජිවත් වෙන්නේ. අනෙක රටේ බහුතර ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවය පේපෑල් ද ? රවියෝ ඔය උබේ පේපැල් රෙද්ද අකුලන් පල. ලංකාවේ උන්ට ඔන්ලයින් බිස්නස් කරන්න ඕනේ නම් ලංකාවේ payment gateways තියෙන්නේ. HSBC HNB Seylan Bank Sampath Bank. ඕව පාවිච්චි කරපල්ලා.
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ඔය රවියා ඇමරිකන් හැත්ත එක්ක එක්කහුවෙලා ලංකාවේ සල්ලි ටික පිට රටට පන්නන්න හදන උගුලක්. නැත්නම් අපිට ආදරේටද රවිය පේපැල් දෙන්නේ. අනේ අපිටනම් ඔය පේපෑල් එපෝ. අපි ඔන්ලයින් බිස්නස් කරන්නෙත් නැහැ. අපිට හම්බවෙන පඩියෙන් අපි ජිවත් වෙන්නේ. අනෙක රටේ පොඩි ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවය පේපෑල් ද ? රවියෝ ඔය උබේ පේපැල් රෙද්ද අකුලන් පල. ලංකාවේ උන්ට ඔන්ලයින් බිස්නස් කරන්න ඕනේ නම් ලංකාවේ payment gateways තියෙන්නේ. HSBC HNB Seylan Bank Sampath Bank. ඕව පාවිච්චි කරපල්ලා.

    umba paypal kiyane mokakda kiyala danne nathi gon bayyek neda? :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔය රවියා ඇමරිකන් හැත්ත එක්ක එක්කහුවෙලා ලංකාවේ සල්ලි ටික පිට රටට පන්නන්න හදන උගුලක්. නැත්නම් අපිට ආදරේටද රවිය පේපැල් දෙන්නේ. අනේ අපිටනම් ඔය පේපෑල් එපෝ. අපි ඔන්ලයින් බිස්නස් කරන්නෙත් නැහැ. අපිට හම්බවෙන පඩියෙන් අපි ජිවත් වෙන්නේ. අනෙක රටේ බහුතර ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවය පේපෑල් ද ? රවියෝ ඔය උබේ පේපැල් රෙද්ද අකුලන් පල. ලංකාවේ උන්ට ඔන්ලයින් බිස්නස් කරන්න ඕනේ නම් ලංකාවේ payment gateways තියෙන්නේ. HSBC HNB Seylan Bank Sampath Bank. ඕව පාවිච්චි කරපල්ලා.

    බයියෙක් ගේ මොලේ එක්ස් රේ එකක් මේ තියෙන්නේ.. මේ පින්තුරය වහලුන් ගැන බොහෝ දේ පවසාවි.

    9281731847a820e2f518ef9e8a5a06c110ce50c6.jpg
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Ahh ponnaya kaalekin dekke.

    අන්න ISIS එකේ ලංකාවේ පොන්නයෝ දෙන්නෙක් අහුවෙලාලු. තව එකෙක් ඉන්නවලු. ඌව් තවම හොයනවා

    . ඌ කොමඩු කන පොන්නයෙක් ලු.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය රවියා ඇමරිකන් හැත්ත එක්ක එක්කහුවෙලා ලංකාවේ සල්ලි ටික පිට රටට පන්නන්න හදන උගුලක්. නැත්නම් අපිට ආදරේටද රවිය පේපැල් දෙන්නේ. අනේ අපිටනම් ඔය පේපෑල් එපෝ. අපි ඔන්ලයින් බිස්නස් කරන්නෙත් නැහැ. අපිට හම්බවෙන පඩියෙන් අපි ජිවත් වෙන්නේ. අනෙක රටේ බහුතර ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවය පේපෑල් ද ? රවියෝ ඔය උබේ පේපැල් රෙද්ද අකුලන් පල. ලංකාවේ උන්ට ඔන්ලයින් බිස්නස් කරන්න ඕනේ නම් ලංකාවේ payment gateways තියෙන්නේ. HSBC HNB Seylan Bank Sampath Bank. ඕව පාවිච්චි කරපල්ලා.

    ඉස්සෙල්ලම paypal කියන්නේ මොකක්ද සහ මේ කරන්න හදන්නේ මොකක්ද කියල හොයලා බලපන්. නිකන් ඔහේ කටට ආවට කා ගහන්නේ නැතුව. බය්යෝ නම් ඔහොමමයි.