ඊබේ එකෙන් ගත්ත ඒවට ගෙවන්න යනකොට මෙන්න මේ මැසේජ් එක එනව. 
We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.
For some browsers, this problem can be resolved by clearing or deleting cookies.
Message 3507
clearing or deleting cookies මේකත් කරා. වෙන කම්පියුටර් එක කිනුත් ට්‍රයි කලා. ඒත් හරි ගියේ නෑ. අන්තර්ජාලයේ බලනකොට මේක හම්බුනා.
සැ.යු. : මෙය වලංගු වන්නේ "Message 3507" error එකට පමණි!
ගොඩක් අයට මේ දවස් වල ආපු ප්‍රශ්නයක් තමයි account එකේ සල්ලි තිබ්බත් PayPal වලින් නොගෙවන එක.මේ error එකෙන් කියන්නේ temporary problem එකක් නිසා ගෙවන්න බෑ කියල. Cookies clear කලාම හරියයි කියල. එත් එහෙම වෙන්නේ නෑ.
[IMG]
මම හිතන්නේ උඹ PayPal එක හදල ඇත්තේ මැලේසියාව හෝ වෙන රටක් දීල වෙන්න ඕනේ. එහෙම නොවුනත් කමක් නෑ. මටත් ඔය ලෙඩේ ආව මචෝ. මන් PayPal අයට mail දාල දාල පිළිතුරක් ගත්ත මෙහෙම
Quote:
Hello Dileesha,
Thank you for contacting PayPal Customer Support. My name is Azri and I am glad to assist you.
Upon reviewing your account, I can see that you are a new member and I would like to take this opportunity to welcome you to PayPal.
Dileesha, I have read your email and I understand that you are unable to make a payment.
Having personally reviewed your account details and email, hereby, I am going to enlighten you further on this issue.
From reviewing your account I can see that our internal security model has prevented this payment from completing.
This is similar to the way many banks and credit card companies work. You can certainly attempt the payment with another credit card or also consider using your PayPal account balance to fund your payment. However you may attempt to make another payment after 2 business days.
I would suggest not making any payment during the timeframe and clearing your cache and cookies on the internet browser before you make the payment again.
And at the same time, please use a Secured Internet Connection.
Dileesha, the issues that you are experiencing sometimes might be caused by the PayPal account user location is not in the country that they have registered their PayPal account or the internet connection used is unsecured.
As much as I want to clarify this issue with PayPal’s customers. Unfortunately I am unable to do so.
I hope you are in Malaysia where you have registered your PayPal account when the payments were attempted or your internet connection is secured enough to be used to login to your PayPal account.
I hope this is helpful and wish you continued success in PayPal.
If you have any doubts or anymore inquiries regarding this matter or any other query that you would like to clarify, please do contact us and we will be happy to clarify and assist you.
It is my pleasure to assist you. Thank you for choosing PayPal. Your satisfaction is important to us. We welcome your feedback and hope you recommend us to your friends and family.
Please make sure you have a valid mobile phone number on your PayPal account so that we can contact you if we need to confirm any unusual account activity and protect you from unauthorized account use. To add or update a mobile phone number is easy: Log in to your PayPal account, click ‘Profile’ near the top of the page, and then click ‘Update’ beside ‘Phone.’
Sincerely,
Azri
PayPal, an eBay Company
Copyright© 2013 PayPal Inc. All rights reserved.
Consumer advisory: PayPal Pte Ltd, the Holder of the PayPal™ payment service stored value facility, does not require the approval of the Monetary Authority of Singapore. Consumers (users) are advised to read the terms and conditions carefully.
දැක්කා නේද?[IMG]වැඩි කතා ඕනේ නෑ. කරන්න තියෙන්නේ මුලින්ම උඹලගේ Card එක PayPal වලින් remove කරගනින්.
How to Remove a Card
ඊටපස්සේ PayPal account එක close කරපන්.[IMG]
How to close PayPal account
ඊටපස්සේBrowser එකේ Cookies clear කරලාSri Lanka විදියට රට දීල අලුතෙන් PayPal account එකක් හදපන්.ඊටපස්සේ Card එක දියන්.. එච්චරයි
සැ.යු. :
1. නැවත වරක් PayPal වලට කාඩ් එක එකතු කරන විට මගෙන් $1ක මුදලක් කැපුනා (Verify වලට නෙවෙයි). එමනිසා ඔබගේ Card එකේ $1ට (රු.150ට ) වැඩියෙන් තිබේ නම් පමණක් add කරන්න. නැත්තම් කාඩ් එක add කරද්දී ප්‍රශ්න එන්න පුළුවන්.
2. නොදන්නා හැමෝම අතරේ බෙදාගන්න.
මේකේ තියෙන විදියට මගේ මැලේසියන් පේපැල් එක ක්ලෝස් කරලා ලංකාවේ විදියට පේපැල් එකක් හැදුවොත් සල්ලි රිසීව් කරන්න බැරි වෙනව නේද?
මේක ගොඩින් බේරගන්න විදියක් ඇත්තෙම නැද්ද?

Last edited: