Paypal 8$ තියේ ගන්න විදිහක් නැ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඉස්සර නම් doller 2,5 වගේ ගන්න පුලුවන් කම තිබ්බ දැන් ඒ මොකුත් බෑ
    අලුතෙන් debit card එකක් link කරා ඒකට ගන්නත් බෑ
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,095
    2,421
    113
    මුතු ඇටේ
    මගෙත් 400 $ හිරවෙලා Card Link කරන්න දෙන්නෙ නෑ. EMAIL එකක් දැම්මම හැමදාම කියන්නෙ ටික දවසකින් ආයෙ ට්‍රයි කරන්න කියලා
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මගෙත් 400 $ හිරවෙලා Card Link කරන්න දෙන්නෙ නෑ. EMAIL එකක් දැම්මම හැමදාම කියන්නෙ ටික දවසකින් ආයෙ ට්‍රයි කරන්න කියලා
    payoneer වලටවත් දාගන්න බැරිද බැලුවෙ නැද්ද
    Ai dn minimum wenas karalada?
    පිලිපීන් පැසෝ 7000ක්ද කොහෙද දැන් ඉස්සර නම් ඩොලර් දෙක තුනත් දැමා
     
    • Like
    Reactions: Lessar

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,095
    2,421
    113
    මුතු ඇටේ
    payoneer වලටවත් දාගන්න බැරිද බැලුවෙ නැද්ද

    පිලිපීන් පැසෝ 7000ක්ද කොහෙද දැන් ඉස්සර නම් ඩොලර් දෙක තුනත් දැමා
    PERMANANT LIMIT WELA THIBBE. DEN WITHDRAW GANNA PULUWN MASA 6 PANALA NISA