PayPal accepted merchents

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Kollane lankave paypal accept karana merchentsla kavuda inne.. business eka mokak vunath prashnayak na paypal accept karanavanam.. danata mama danagathe kapruka eka vitharai payapal accept karana lankave business eka.. thava thiyanavada
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    තව ගොඩක් තියනවා බන්
    මම දැකල තියනවා පොඩි පොඩි අයිටම් විකුනන සයිට් පේපැල් යූස් කරනවා
    https://www.trueceylonspices.com මේක බලපන් මුන් පේපැල් ගන්නවා

    මම වැඩ කරන තැනත් පේපැල් වලින් පේමන්ට් ගන්නවා, ඒක ඉතිං මෙතන දාන්න බැහැනේ
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    තව ගොඩක් තියනවා බන්
    මම දැකල තියනවා පොඩි පොඩි අයිටම් විකුනන සයිට් පේපැල් යූස් කරනවා
    https://www.trueceylonspices.com මේක බලපන් මුන් පේපැල් ගන්නවා

    මම වැඩ කරන තැනත් පේපැල් වලින් පේමන්ට් ගන්නවා, ඒක ඉතිං මෙතන දාන්න බැහැනේ
    elakiri bro.. thava electronic items ganna places uth thiyanavda