pooso athi karana aya enna

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,331
    2,007
    113
    පිං බිමේ
    mage puthage asawata man poosek gaththa dan vade kiyanne mu poosa ekkamai davasa gevanne mata baya uge fur ehma nahayen yai da ehema yanavata piliyamak thiyanavada? mama rabies ekata vaccines eka gahuva thava tricat ekath gahanna kiyuva date dunna me va gahuvama uge niyapothu vadhunata kamak nadda doctors la nam kamak na kiyanava baby doctor kenek genuth ahuva uth aulak na kiyanava mage hithe baya yanne nane. podi eka poos pissek gedarata ena val poosek vath thiyanne na duwagena gihin allagena hurathal karanava unnam hoorai kiyana bayatamai mekek gaththe dan poosa ekkamai inne. vade kiyanne man kanathima na poosonta dan mageth hitha venas vela thiyenne oota marama love ekak nathuva nemei. bayai podi eka gana hithala
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    සහෝදරයා තවත් බය කරමු නේ 🌝

    2045 වගේ 👀

    stock-photo-two-caucasian-homosexual-men-sitting-down-playing-their-orange-white-tabby-cat-gay-couple-kitten-188288077.jpg
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    rabies vaccine eka masa keeyenda gahanne ban. apeth 2k innawa gahanna oni.

    heeruwata nam aulak na. eth gedarata ena wal pooso hapuwoth nam case puthi. vaccine na dan
     
    • Like
    Reactions: Devadatta

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Poos lom nm nahayata yana eka patta awul..owa penahalu wala thanpath wela bronchitis wage magul enawa
    meeta awurudu 4kata wage kalin mehe waysa 16ka kollekuth maruna oya wade nisa
    u podi kale idan ballo pooso hadanawalu unwa imbinawath ekkalu

    hoorna eka nm loku awulak na poosata widala nam
    hoorala tika dawasakin u marunoth witarak dokek hambunanam athi

    Tika kalekin oka normal wei ethakota wadi poosa ekka sellam karana ekak na
    ethakam puluwan tharam ath karala thiyanna balanna
     
    • Like
    Reactions: Devadatta

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,186
    113
    පූසව නිතරම ඇල්ලුවම පූසා කෙට්ටුවෙලා කැත වෙනවා. ඇඟෙන් ලොම් හැලෙනවා. එහෙම වෙනවට කැමතිද අහපන්. පොල් කොලයක් හරි කෝටු කෑල්ලක් හරි අරගෙන පූසා එක්ක අතේ දුරින් සෙල්ලම් කරන හැටි කියලා දෙන්න.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ලොම් යන case ඒක වෙන්නෙ ඇදුම වගේ ලෙඩ දැනටමත් තියෙන අයට විතරයි.. එහෙම නැති අයට පුස් ලොම් වලින් ලොකු අවුලක් නැහැ..

    Injection විදලා නම් තියෙන්නෙ ඉතින් අවුලක් නැහැනේ.. මගේ පූසෝ තුන් දෙනාටම මොකුත් විදලා නැහැ.. ඒත් කිසි අවුලක් වෙලා නැහැ.. මන් පූසෝ හදන්නෙ අවුරුදු 9 ඉදන්.. ඒකත් අහල පහලින් ඉන්න හිටින්න තැනක් නැතුව එන එවුන්..

    උබ පූසට කැමති නැහැ කියල ළමයට පූසෝ එපා කරවන්න එහෙම එපා මචං..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම

    Rabies, tri-cat widapan
    Uba mara minihekne
     
    • Love
    Reactions: Devadatta

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Rabies, tri-cat widapan
    Uba mara minihekne
    මුන්ව ආන්බාන් කරගන්න බැහැ බන් ගෙදරින් පිට මිනිස්සුන්ට පට්ට බයයි.. නැත්නම් ගෙනිහිල්ල මෙලහකට 🥲
     
    • Sad
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    mage puthage asawata man poosek gaththa dan vade kiyanne mu poosa ekkamai davasa gevanne mata baya uge fur ehma nahayen yai da ehema yanavata piliyamak thiyanavada? mama rabies ekata vaccines eka gahuva thava tricat ekath gahanna kiyuva date dunna me va gahuvama uge niyapothu vadhunata kamak nadda doctors la nam kamak na kiyanava baby doctor kenek genuth ahuva uth aulak na kiyanava mage hithe baya yanne nane. podi eka poos pissek gedarata ena val poosek vath thiyanne na duwagena gihin allagena hurathal karanava unnam hoorai kiyana bayatamai mekek gaththe dan poosa ekkamai inne. vade kiyanne man kanathima na poosonta dan mageth hitha venas vela thiyenne oota marama love ekak nathuva nemei. bayai podi eka gana hithala

    පූසට වැක්සින් ඔක්කොම විදින්න. රේබිස් ඔයලගෙ ආරක්සාවට, ට්‍රයි කැට් පූසගෙ ආරක්සාවට.

    කිනිතුල්ලොන්ට බේත් දාන්න.

    ඇදුම තියන අයට නන් හොද නෑ බන්, නැත්නන් වෙන අවුලක් නෑ.

    සතෙක්ට ඇබ්බැහි වෙන එකන්හොදයි ලමයට. පාලුවක් නෑ, යාලුවෙක් වගෙ ඉන්නවනෙ. ඩිප්‍රෙසන් එහෙම එන්නෙ නෑ කියල කියනව.

    වල්පූසො අල්ලන්න එපා කියල කියන්න.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Poosage niyapothu kapapan yako.. gewal athule inna unata niyapothu one naha.. poosata awalame yanna dennepa. Nawannath one sathiyakata sarayak wath.. lamaya puruddata pare inna pooso allanna giyoth thamai prasne.. poosage kakka/chu ehema lamayage gawenna tiyanna epa mewagen bacteria enava.
    poosage mail nam aulak na shed wenava nam oota beheth aran deepan, pani raha dennepa
     
    • Like
    Reactions: Devadatta

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    ලොම් යන case ඒක වෙන්නෙ ඇදුම වගේ ලෙඩ දැනටමත් තියෙන අයට විතරයි.. එහෙම නැති අයට පුස් ලොම් වලින් ලොකු අවුලක් නැහැ..

    Injection විදලා නම් තියෙන්නෙ ඉතින් අවුලක් නැහැනේ.. මගේ පූසෝ තුන් දෙනාටම මොකුත් විදලා නැහැ.. ඒත් කිසි අවුලක් වෙලා නැහැ.. මන් පූසෝ හදන්නෙ අවුරුදු 9 ඉදන්.. ඒකත් අහල පහලින් ඉන්න හිටින්න තැනක් නැතුව එන එවුන්..

    උබ පූසට කැමති නැහැ කියල ළමයට පූසෝ එපා කරවන්න එහෙම එපා මචං..
    සිරි අයියා ගේ පුසී 🤩🤩