paypal account for ebay. Help??

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,616
    520
    113
    ලන්ඩන් වත්ත
    Ma priya elakiri mithurani,

    ma hata ebay ayathanayen bhanda kipayak anawum karaganeemata awashyathawak atha. mehidi direct card payment option eka bawitha kireemata wada paypal bawitha kireema sudusu da? paypal bawithayen gewimata awashya nam, mema gewuma sadaha paypal account ekak hadaganne kesedai ma hata kiya denna. sthuthi.

    meyata wishwasi,

    London mahathun.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මා ප්‍රිය ලන්ඩොන් මහටුන් අයියා,

    ඔබට බඩු ගෙන්වාගැනීමට අවශ්‍ය නම් ඩිරෙක්ට් කාර්ඩ් මෙව්වා එක හොදය පෙයිපාල් සක්ය ඔබ ලන්දොන් නං සිටින්නේ හොදය ඒත් බඩු ගෙන්වා ගැනීමට ඔච්චර පල් හෑලි අවශ්‍ය නැත කාර්ඩ් එක ලින්ක් කොට ගනුදෙනු කරනු මැනවි

    අලටෝන්
    හුස්ටෝන් සිට
     
    • Haha
    Reactions: tilvin-silva