මචන්ලා,මම paypal ගැන ලොකු අවබෝධයක් තියන කෙනෙක් නෙමෙයි.මේකයි,මචන් මගෙ ප්‍රශ්නේ...මම මාස 5 කට විතර කලින් paypal account එකක් හැදුවා.ඒ කාලෙ එච්චර හිතුවෙ නැති හින්ද නම ,ඇඩ්‍රස් එහෙම වරද්දලා දාල තිබුනේ..ඊයේ මන් ඒක close කරලා දැම්ම.දැන් මට ආයෙ account එකක් හදා ගන්න ඔනා....හැබැයි අර email එකටම....
1.ඒක කරන්න පුලුවන්ද?
2.paypal account ලිමිට් කරන කතන්දරයක් තියනවා නේද?මොනා හරි එකකින් account එක ලිමිට් කලොත් sampath web card එක හරහා මම paypal එකට දාන සල්ලි නැති වෙන්න ඉඩක් තියනවද?
(මට ebay එකෙන් බඩු ගන්න විතරයි ඕනා.ඒ කිව්වෙ ලන්කාවෙ විදියටම හදලා සම්පත් web card ඇඩ් කරගන්න තිබුනාම ඇති.)
උදව්වක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්