Paypal Account help

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    machan la mama ebay sell karanna hithagena innawa paypal account ekak hadanna giya.ethokota phone number ekai malaysian id ekakui illanawa. ewa validate karanne kohomada.
     
    Last edited:

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    uba haduwe personal account ekak nemeda? ehema verify karanna ahan nane..account eka create karana kota..nationality sri lankan dapan..phone no eka ube eka dapan
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බිස්නස් අප්ග්‍ර්ඬ් කරන්න පරිස්සමෙන් බන්, ඔතන තමයි ගොඩක් උන් කෙළගන්නේ. ඔය එකවුන්ට් ටයිප් ලිමිට් වෙනවා වැඩියි, එතකොට තමයි උන්ට පාස්පොර්ට්ද, අයිඩි කාර්ඩ්, ඩ්‍රයිවින් ලයිසන් වගේ ඒවා යවන්න ඕනේ ලිමිට් එක අයින් කරගන්න. කොහොමත් උබ සෙල් කරනවා නම් හදන්න ඕනේ, නමුත් හැදුවට පරිස්සමෙන්, වැඩියේ සල්ලි ඒකේ තියෙන්න අරින්න එපා.

    nimalivvv

    Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    බිස්නස් අප්ග්‍ර්ඬ් කරන්න පරිස්සමෙන් බන්, ඔතන තමයි ගොඩක් උන් කෙළගන්නේ. ඔය එකවුන්ට් ටයිප් ලිමිට් වෙනවා වැඩියි, එතකොට තමයි උන්ට පාස්පොර්ට්ද, අයිඩි කාර්ඩ්, ඩ්‍රයිවින් ලයිසන් වගේ ඒවා යවන්න ඕනේ ලිමිට් එක අයින් කරගන්න. කොහොමත් උබ සෙල් කරනවා නම් හදන්න ඕනේ, නමුත් හැදුවට පරිස්සමෙන්, වැඩියේ සල්ලි ඒකේ තියෙන්න අරින්න එපා.

    මචන් Personal එකකින් Ebay සෙලින් කරන එක අවුල්ද මම දැනට කරන්නෙ එහෙමයි
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ubata evanna ba messages
    eka nisa methana dannava

    ~Pirate~ said:
    macho hari widiyata hadana hati kiyala denna plz loku udawak machan.kohomada hadanna one steps tika kiyala denna mama kisima deyak danne na.

    ebay mama danne na ban vadiye :no: