මචන් මගේ paypal account එක limited කරලා...
දවසක් එලකිරියේම තිබුණු සීන් එකක් බලාගෙන මගේ account type එක personnel වෙනුවට business වලට මාරු කරා...

දැන් මොනවද document වගයක් ඉල්ලනවා proof කරන්න.
ඒවා දෙනකල් account එක limited කරලා.
මොකුත්ම බඩුවක් ගෙන්නන්නවත් බෑ... අඩුම ගානේ තියෙන credit card එක remove කරන්නවත් දෙන්නේ නෑ... ඒ විතරක් නෙවි.account එක deactivate කරන්නත් බෑ... මම help එකට mail එකකුත් දැම්ම. එත් ප්‍රතිචාරයක් නෑ.. මම මොකද්ද බන් මේකට කරන්න ඕනේ? 

Last edited: