Paypal and eBAy අපිව track කරන විදිය සහ තවත් කතා

pubudu_dias

Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    Paypal and eBAy අපිව track කරන විදිය සහ තවත් කතා

    මම ebay එකේ Register උනේ 2009, selling පටන් ගත්තෙ 2012, නමුත් මම selling ගැන වැඩිය දන්නෙ නම් නෑ. මම දන්නේ paypal and ebay Account verify කරගන්නා විදිය සහ, එයාල අපිව track කරගන්න විදිය.

    මුලින්ම,

    Paypal and eBAy අපිව track කරන විදිය.

    එයල අපිව track කරන්නේ, Flash Cookies වලින්. එයලට වෙන track කරන්න විදියක් නෑ. මේක multiple account holdersලට වැදගත් වෙයි. කරන්න තියෙන්නෙ, Account එකකින් අනිත් එකට මාරු වෙනකොට, මෙන්න මේ folder එක අතුලෙ ටියන File ටික, Shift+Delete කරන එක.

    [Root drive]:\Documents and Settings\[username]\Application Data\Macromedia\Flash Player\

    කරල, CCLEANER එකෙන් clean පාරක් දැම්ම නම් හරි.

    http://www.piriform.com/ccleaner/download

    අපි හිතමු, eBay Account එක suspend වෙලා, Paypal Account එක, limit වෙලා නන්නත්තාර උනා කියල. කරන්න තියෙනෙ, Windows වලින් අලුත් User Account එකක් හදල, CCleaner එකෙන් clean කරල, Flash Cookies Delete කරල, අලුතෙන් වැඩේ පටන් ගන්න එක.

    eBay and Paypal වල BOTs තියෙන්නෙ. ඒව unusual activities detect කරන්න, program කරපුව.

    Paypal දිගුකල් පැවත්මට ආරක්ශාකාරී උපක්ක්‍රම.

    හිතන්න, ඔයාට $900ක් ආව කියල Paypal එකට, Direct payment එකක්. දැන් ඔක ඒ වෙලවෙම, තව කාට හරි යැවුවොත්/withdraw කලොත්, Paypal Account එකට sorry.com. එයල දකින විදියට, ඔයා කරල තියෙන්නෙ වැරදි වැඩක්. අඩුම තරමෙ දවස් 3ක් ඉන්න, Money transfer කරන්න කලින්. නමුත් REFUNDවලට අදාල නෑ මේක.


    ඔය $900 send/withdraw කරනකොට, අඩුම තරමෙ, ඔකෙන් %10ක් වත් Paypal Account එකෙ ඉතිරි කරල, ඉතිරි %90 පාවිච්චි කරන්න.

    අලුත්ම Paypal Account එකට එක පාරම, ලොකු ගානක් ආවොත් හොදටම අවුල්.

    අනිවර්යෙන්ම, ඔයPaypal Account එක verify කරන්න use කරන, debit/credit/vcc/vba number+details කොහේ හරි text/word/excel Document එකක, save කරල තියා ගන්න. limit උනොත් ඔනි වෙනව.


    ඔයාට Paypal Account කීපයක් තියනව නම්.

    Proxies,Hide My Ass,VPN,TORර්‍ අනිත් IP hiding softwares, පාවිච්චි කරනව නම්, අනිවා බඩු හම්බෙනව.

    ඉතින් කරන්න තියෙන්නෙ, router එකෙ IP එක Change කර කර use කරන එක.

    ඔයා ලන්කාවෙ ඉදන්, USA වගෙ country එකක Paypal and eBay Accounts නම් use කරන්නෙ, privet proxy පාවිච්චි කරන්න. ඒවනම් ටිකක් ගනන්.

    http://changemyip.com

    ඔයා සල්ලි යවන්කොට, මේ message එක එනව නම්, ඔයගෙ Account එකෙ සල්ලි තියෙද්දිත්: "Add funds in your PayPal before sending money"

    දිගින් දිගටම, try කරන එක නවත්ත්න්න. මොකද, 3-5 පාරක් ට්‍රය් කරපු ගමන්, Paypal Account එක limit වෙනව. (with experience)


    අද මගෙ 23rd Bday එක, එකටත් එක්ක thread එක දැම්මෙ, කාට හරි ප්‍රයොජනවත් වෙයිනෙ.
    :cool:
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    valuable information tikak :cool: better privacy addon ekath hodi flash cookies walata gema denne. man dan 3 yeas wathira idan use kranwa awlk welanm na.

    +rep


    happy birthday :yes:

    0119.gif

     
    Last edited:

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ela post ekak mchn..and wish you happy b'day bro!
    mchn eka parak PP limit unoth eka goda da gattama aye limit wen na neda? mage nam thama limit wela na..hadda parana account ekak tyenne.:)
     

    pubudu_dias

    Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    ela post ekak mchn..and wish you happy b'day bro!
    mchn eka parak PP limit unoth eka goda da gattama aye limit wen na neda? mage nam thama limit wela na..hadda parana account ekak tyenne.:)

    thanx,

    mata nam ehema wela naa ban.
    mage USA account eka lagadi limit una. photo id,drivers license illuwa. mama call kala skype eken. Un hena freindly ban. mukuth documents nathuwama, ewelawema limit eka arala dunna. :)

    (y)