paypal and hnb visa card

pilana071

Member
Nov 9, 2013
91
2
0
paypal account එකෙ ටියෙන visa card එක ain කොලොත්. ebay වලින් ගනුඩෙනු කරන්න බරිවෙනවඩ??????:confused:
 
Nov 21, 2013
34
12
0
නෑ, ඔයාගේ පේ පෑල් එකේ බැලන්ස් එක පාවිච්චි කරලා ඊබේ එකට ගෙව්වා හැකි.
ඒත් එකෙත් සල්ලි නැතිනම්, කාඩ් එකත් අයින් කරොත් මොකුත් ගන්න බැහැ.
 
Nov 21, 2013
34
12
0
එක පාරක් ලින්ක් කරලා තිබ්බා කාඩ් එකක් ආයේ ඇඩ් කරන්න නං ටික දවසක් ඉන්න ඕනි.මොකද පේ පෑල් පරණ එකවුන්ට් එකෙන් අර කාඩ් එකේ විස්තර ඔටෝම අයින් වෙන්න ඕනි. ඒකට සතියක් වත් යයි.
ඊට පස්සේ තමයි ඒ කාඩ් එක අලුත් එකවුන්ට් එකකට ඇඩ් කරන්න පුළුවන්.
 

pilana071

Member
Nov 9, 2013
91
2
0
ekiyanne card eka. paypal eken remove kalama athida,(thawa monawada karanna ona)
ita passe sathiyakin wena account ekakata add karanna puluwanne
 
Nov 21, 2013
34
12
0
ඔව. රිමුව් කරාම ඇති.


අනික හැබැයි පේ පෑල් එකවුන්ට් දෙකකට එකම කොම්පියුටර් එකකින් ලොග් වෙන එකනං එච්චර හොද නෑ. ලිමිට් වෙයි එකවුන්ට් දෙකම.