paypal buyer protection ගැන පොඩි විස්තරයක්
මෙහෙ වරෙන් වැදගත් දෙයක් මේක උබලට
බොරු කියන්න අවශ්‍ය නැ මචන්ලා මන් ඇත්තටම paypal ගැන මොකුත් දන්නැ . අඩු තරමේ active paypal account එකක් වත් නැ. සමහරු හිතනවනේ paypal buyer protection තියෙන නිසා අපි paypal හරහා ගණුදෙනු කරාම අපි ෆුල් safe මොකුත් අව්ලක් වෙන එකක් නැ කියල .. අන්න ඒ වැරදි වැටහීම නැති කරන්නයි මේක දාන්නේ . කව්රු හරි අමාරුවේ නොවැටී ඉන්නවනම් එච්චරයි..
මේක ගත්තේ paypal site එකෙන් . මේ තියෙන්නේ PayPal Buyer Protection එකෙන් cover වෙන්නේ නැති ඒවා ...
Items Not Covered
Items like real estate, motorised vehicles (of any kind), custom-made items, industrial machinery (for manufacturing), prepaid cards, or items that violate our policies, anything you buy in person, or money transfers to friends or family.
ගත්තේ මෙතනින් :https://www.paypal.com/uk/webapps/mpp/paypal-safety-and-security
මේ තියෙන්නේ paypal site එකේ pdf එකකින් ගත්ත කොටසක්
3.2 Eligible transactions
Purchase of most goods and services are eligible (including travel tickets,
intangible items such as rights of access to digital content and other
licenses), except for the following transactions:
Purchases of real estate (including, without limitation, residential
property),
Purchases of any interest in a business (including, without limitation,
any items or services forming part of a business or corporate
acquisition),
Purchases of vehicles (including, without limitation, motor vehicles,
motorcycles, aircrafts, and boats; except for personally portable light
vehicles used for recreational purposes like bicycles and wheeled
hoverboards),
Payments on crowd-funding and/or crowd-lending platforms,
Purchases of custom made items (unless they are claimed to be INR),
Purchases of goods and services prohibited by the PayPal Acceptable
Use Policy,
Purchases of industrial machinery used in manufacturing,
Purchases of items equivalent to cash (including, without limitation,
stored value items such as gift cards and pre-paid cards),
Personal transactions,
Gambling, gaming, and/or any activity involving a chance to win a prize,
Payments made in respect of financial products and investments,
Payments made to state-run bodies (except for state-owned
enterprises) or traders acting on mandates received from state-run
bodies,
Donations,
Purchases of items which you collect in person or arrange to be
collected on your behalf (including at a retail point of sale) and which
you claim to be INR,
Payments made in respect of gold (whether in physical form and in
exchange-traded form); and
PayPal Mass Payments transactions.
ගත්තේ මෙතනින් : https://www.paypalobjects.com/webstatic/en_AT/ua/pdf/buyerprotection.pdf
උබල එක පාර ඔහේ paypal වලින් ගණුදෙනු කරන්න කලින් අනිවා මේවා ගැන හොදට හොයල බලපල්ල ... මන් කියන්නේ ඔය මන් දාපු ටික විතරක් කියවලත් එක පාර ඉක්මන් තීරණ වලට එන්න එපා. අනිවා paypal site එකේ තියෙන ඔක්කොම විස්තර කියවපල්ල. මන් දාපු ලින්ක් ටිකත් උදව්වක් වේවි . තව උබල දන්නා විස්තර තියෙනවනම් අලුතෙන් thread එකක් දාල හරි මේකේ හරි දාපල්ල . තමන්ගේ සල්ලි ආරක්ෂා කරගනිල්ල ... ජය....

Last edited: