Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Paypal call kara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංල මට එකදිගට Internel server error එකක් ආව කාඩ් එකට සල්ලි ටික ගන්න හදද්දි. අලුත් කාඩ් එකක් නිසා මම දවස් කීපයක් ඉවසුව, එත් හරිගියේ නෑ. අද මේ දැන් ටිකකට කලින් කෝල් එකක් දුන්න උන්ට. අම්මෝ බන් කතා කරපු එකා උසාවියක නඩු අහනව වගේ අහගෙන අහගෙන ගියා. උන්ට ඔක්කොම අහුවෙනව බන්. මට කටඋත්තර නෑ.

ඌ කිව්ව එක වතාවකට විතරක් සල්ලි ගන්න චාන්ස් එකක් දෙන්නම් කියල. ඒටික අරගෙන එකවුන්ට් එක ක්ලෝස් කරන්න කියල. නැවතත් සල්ලි ආවොත් එකවුන්ට් එක freez කරනව කියල කිව්ව. සල්ලි ටිකනම් කාඩ් එකට දැම්ම.

මට දැනගන්න ඕන මේ ප්රශ්න දෙක.

01 පැය කීයක් වගේ යනවද මචං කොම් බෑන්ක් ඩෙබිට් කාඩ් එකට පේපැල් සල්ලි එන්න දාපු වෙලා වේ ඉදන්?

02 ආපහු සල්ලි ආවොත් ශුවර් එකවුන්ට් එක කෙලවයිද? මට තව 150ක් විතර එන්න තියෙනව හෙට විතර.

03 සල්ලි දාන දාන සැරේ කෝල් කරන්න බෑ බන්. නපුරු එකෙක්ට අහුඋනොත් කෙලවනව ශුවර්, නාහෙන් අඩල මේකත් කරගත්තේ.

[QUOTE="Jecob Boman, post: 21315600, member: 495616"] [SIZE="4"]මචංල මට එකදිගට Internel server error එකක් ආව කාඩ් එකට සල්ලි ටික ගන්න හදද්දි. අලුත් කාඩ් එකක් නිසා මම දවස් කීපයක් ඉවසුව, එත් හරිගියේ නෑ. අද මේ දැන් ටිකකට කලින් කෝල් එකක් දුන්න උන්ට. අම්මෝ බන් කතා කරපු එකා උසාවියක නඩු අහනව වගේ අහගෙන අහගෙන ගියා. උන්ට ඔක්කොම අහුවෙනව බන්. මට කටඋත්තර නෑ. ඌ කිව්ව එක වතාවකට විතරක් සල්ලි ගන්න චාන්ස් එකක් දෙන්නම් කියල. ඒටික අරගෙන එකවුන්ට් එක ක්ලෝස් කරන්න කියල. නැවතත් සල්ලි ආවොත් එකවුන්ට් එක freez කරනව කියල කිව්ව. සල්ලි ටිකනම් කාඩ් එකට දැම්ම. [IMG]http://image.prntscr.com/image/5a9e14c96c13449b810f04255024507b.png[/IMG] මට දැනගන්න ඕන මේ ප්රශ්න දෙක. 01 පැය කීයක් වගේ යනවද මචං කොම් බෑන්ක් ඩෙබිට් කාඩ් එකට පේපැල් සල්ලි එන්න දාපු වෙලා වේ ඉදන්? 02 ආපහු සල්ලි ආවොත් ශුවර් එකවුන්ට් එක කෙලවයිද? මට තව 150ක් විතර එන්න තියෙනව හෙට විතර. :sorry: 03 සල්ලි දාන දාන සැරේ කෝල් කරන්න බෑ බන්. නපුරු එකෙක්ට අහුඋනොත් කෙලවනව ශුවර්, නාහෙන් අඩල මේකත් කරගත්තේ. :sorry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom