Paypal call kara

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංල මට එකදිගට Internel server error එකක් ආව කාඩ් එකට සල්ලි ටික ගන්න හදද්දි. අලුත් කාඩ් එකක් නිසා මම දවස් කීපයක් ඉවසුව, එත් හරිගියේ නෑ. අද මේ දැන් ටිකකට කලින් කෝල් එකක් දුන්න උන්ට. අම්මෝ බන් කතා කරපු එකා උසාවියක නඩු අහනව වගේ අහගෙන අහගෙන ගියා. උන්ට ඔක්කොම අහුවෙනව බන්. මට කටඋත්තර නෑ.

    ඌ කිව්ව එක වතාවකට විතරක් සල්ලි ගන්න චාන්ස් එකක් දෙන්නම් කියල. ඒටික අරගෙන එකවුන්ට් එක ක්ලෝස් කරන්න කියල. නැවතත් සල්ලි ආවොත් එකවුන්ට් එක freez කරනව කියල කිව්ව. සල්ලි ටිකනම් කාඩ් එකට දැම්ම.

    5a9e14c96c13449b810f04255024507b.png

    මට දැනගන්න ඕන මේ ප්‍රශ්න දෙක.

    01 පැය කීයක් වගේ යනවද මචං කොම් බෑන්ක් ඩෙබිට් කාඩ් එකට පේපැල් සල්ලි එන්න දාපු වෙලා වේ ඉදන්?

    02 ආපහු සල්ලි ආවොත් ශුවර් එකවුන්ට් එක කෙලවයිද? මට තව 150ක් විතර එන්න තියෙනව හෙට විතර. :sorry:

    03 සල්ලි දාන දාන සැරේ කෝල් කරන්න බෑ බන්. නපුරු එකෙක්ට අහුඋනොත් කෙලවනව ශුවර්, නාහෙන් අඩල මේකත් කරගත්තේ. :sorry:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    විනාඩි 5න් එන වෙලාවලුත් තියෙනවා, දවස් 3ක්ම ගානට යන වෙලාවලුත් තියෙනවා ;)
    ඔව්, දැන් එහෙන් එකවුන්ට් ෆ්ලැග් කරලා ඇත්තෙ... කියලා තියෙද්දිත් ඒකට සල්ලි අරන් ලිමිට් උනාම කෝල් කරලා වැඩකුත් නැහැ :lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    ඊලග පාර ගත්තොත් කෙල වෙනවා සුවර්
     
    Mozilla

    Well-known member
  • මචංල මට එකදිගට Internel server error එකක් ආව කාඩ් එකට සල්ලි ටික ගන්න හදද්දි. අලුත් කාඩ් එකක් නිසා මම දවස් කීපයක් ඉවසුව, එත් හරිගියේ නෑ. අද මේ දැන් ටිකකට කලින් කෝල් එකක් දුන්න උන්ට. අම්මෝ බන් කතා කරපු එකා උසාවියක නඩු අහනව වගේ අහගෙන අහගෙන ගියා. උන්ට ඔක්කොම අහුවෙනව බන්. මට කටඋත්තර නෑ.

    ඌ කිව්ව එක වතාවකට විතරක් සල්ලි ගන්න චාන්ස් එකක් දෙන්නම් කියල. ඒටික අරගෙන එකවුන්ට් එක ක්ලෝස් කරන්න කියල. නැවතත් සල්ලි ආවොත් එකවුන්ට් එක freez කරනව කියල කිව්ව. සල්ලි ටිකනම් කාඩ් එකට දැම්ම.

    5a9e14c96c13449b810f04255024507b.png

    මට දැනගන්න ඕන මේ ප්‍රශ්න දෙක.

    01 පැය කීයක් වගේ යනවද මචං කොම් බෑන්ක් ඩෙබිට් කාඩ් එකට පේපැල් සල්ලි එන්න දාපු වෙලා වේ ඉදන්?

    02 ආපහු සල්ලි ආවොත් ශුවර් එකවුන්ට් එක කෙලවයිද? මට තව 150ක් විතර එන්න තියෙනව හෙට විතර. :sorry:

    03 සල්ලි දාන දාන සැරේ කෝල් කරන්න බෑ බන්. නපුරු එකෙක්ට අහුඋනොත් කෙලවනව ශුවර්, නාහෙන් අඩල මේකත් කරගත්තේ. :sorry:

    01 විනාඩි 5ත් දවස් 3 අතරේ එනවා. ( මගේ පලවෙනි එක ඒ වෙලාම ආවා දෙවැනි එක පැය 24 ගියා weekdays වල දාන්න weekends නැතුව)

    02 ඔව් උන් ෂොට් එක දෙනවා කිවොත් දෙනවා පුතා :( (Mark කරලා ඇත්තේ )

    03 :(:(
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    විනාඩි 5න් එන වෙලාවලුත් තියෙනවා, දවස් 3ක්ම ගානට යන වෙලාවලුත් තියෙනවා ;)
    ඔව්, දැන් එහෙන් එකවුන්ට් ෆ්ලැග් කරලා ඇත්තෙ... කියලා තියෙද්දිත් ඒකට සල්ලි අරන් ලිමිට් උනාම කෝල් කරලා වැඩකුත් නැහැ :lol:

    ඊලග පාර ගත්තොත් කෙල වෙනවා සුවර්

    දැන් ඉතින් හදපන්කෝ තව එකවුන්ට් එකක් මේ එකවුන්ට් එක අවුරුදු 7ක් පරණයි. :sorry: අර 150න් 10ක් විතර එවන්න කියනව මුලුන් ලිමිට් වෙයිද බලන්න. අනිවා ෆ්ලෑග් කරල ඇත්තේ එකවුන්ට එක. :growl:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    aye dekak na kelawenawa

    :(:no:

    01 විනාඩි 5ත් දවස් 3 අතරේ එනවා. ( මගේ පලවෙනි එක ඒ වෙලාම ආවා දෙවැනි එක පැය 24 ගියා weekdays වල දාන්න weekends නැතුව)

    02 ඔව් උන් ෂොට් එක දෙනවා කිවොත් දෙනවා පුතා :( (Mark කරලා ඇත්තේ හරියටම දන්නේ නැ )

    03 :(:(

    පිලිපීන එකවුන්ට් එකක් හදනව එහෙම උනොත් මොනා කරන්නද ඉතින්. හෙන වසයි මචං ඒකෙ ඉන්න උන්. :frown::nerd:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    apahu salli da ganna epa putha aniwa kela wei

    මචං උදව්වක් විදියට කාඩ් එකට මෙච්චර මැරෙන්නේ නැතිව පේපැල් එකක් හාදාගන්න හැටි කියල දෙන්න. මට ඉස්සරහට මේක ගොඩක් වැදගත්. ඔයාල කොහොමද මචං පේපැල් යූස් කරන්නේ මෙච්චර ප්‍රශ්න එක්ක. ලංකාවේ ගොඩක් අය මේක කරනව. ඒත් මට තමයි මේ මගුල් ඔක්කොම. හෙට පොඩි ගානක් දාගෙන බලනව. උන් සල්ලි එවන එකත් බ්ලොක් කරලද දන්නෑ. එහෙම උනොත් ටෙස්ට් කරලත් හමාරයි.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    кσяη ησρє;21315764 said:
    error ekak enawa ban.pay karannath be.gannath be. paypal eke nam 3$ wage ithuru wela thiyenne.aduma gane eka pay karannawath den ne.log wennath puluwan.okunta katha karanna therenne ne ban.. :confused:

    එහෙනම් මචං නැති වෙන්න දෙයක් නැති එකේ කොල් එකක් දීල බලන්න. විනාඩියට රු16ක් වගේ යන්නේ. :D:yes:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Mama test kara salli dala. Ow machan kiwwa wage. Dan money receive karannath bai karala. Aparade henama moda wadak karagaththe. Shit
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    uba rata ahauwama kiwwada lankawa kiwwada :baffled: ethakota ithin kohomath kela wenawa.

    mn dawasak payoneer account eka link karanna hadanakota error ekak awilla call kara. ethakota address & country ahuwama mn Malaysia wala inne kiyala kiwwa, awulak wune na un payoneer account eka link karala dunna.
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,483
    961
    113
    අලුත් එකකට යන්න වෙයි. යකො ඇයි ලංකාවේ කිවුවේ වෙන රටක ඉන්නවා කියලා කියන්න තිබ්බේ. එහෙම කිවුවන්ම් ඕක ගොඩදාගන්න තිබ්බා. ආයේ දෙයක් කරලා ඉවර වෙලා උදවු ඉල්ලන්න එපා. දෙයක් කරන්න කලින් එළකිරි ඩොක්ටර්ස්ලාගෙන් උපදෙස් ගන්න. පුලුවන් තරම් Payoneer වලින්ම වැඩ කරන්න. Paypal වල සල්ලි Payoneer එකට Withdraw කරන එක තමා හොදම වැඩේ. මම Drop Shipping කරන නිසා වැඩිපුරම Payoneer තමා Use කරන්නේ.
     
    Last edited: