Paypal charge-back ප්‍රශ්නයක්

piyals

Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Paypal charge-back ප්‍රශ්නයක්

    මචන් මම software එකක් වික්කා USA එකෙකුට (මම develop කරපු එකක්). එක උට install කරන්න support එකත් දුන්න. සල්ලි ගත්තේ Paypal (Malaysian) account එකට. මේ කැ** දැන් chargeback file කරලා උගේ credit card එකට. මු කියන්නේ එහෙම transaction එකක් authorize කලේ නැහැලු.

    මු මගෙත් එක්ක discuss කරපු සහ install support කරපු emails නම් තියෙනවා. මේකට මොකද කරන්න පුළුවන්. මේ වගේ කේස් ගොඩ දා ගත්තු ය කව්රුත් ඉන්නවනම් කියපල්ලා.

    මගේ Paypal එකත් Malaysia හින්ද මේකට fight කරන්න ගිහින් Paypal account එකටත් කෙල වෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Molock

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,357
    6,456
    113
    පේමන්ට් එක සර්විස්,ඩිජිටල් ඩිලිවරි කැටගරි එක යටතේ පෙ කරලා තියෙන්න ඕනේ බන්. උබ පේපැල් එකට කෝල් කරලා ඔය ඔක්කොම ඩොකියුම්න්ට් ටික ලයිව් add කරන්න කෙස් එකට. ගොඩක් වෙලාවට රිඵන්ඩ් වෙන්නේ නැති වෙයි.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ah ubata challange karanna pluwan, bohowita uba win karai. card eka ussapu ekak nam refund wela $20 fee ekak kapei
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    පේමන්ට් එක සර්විස්,ඩිජිටල් ඩිලිවරි කැටගරි එක යටතේ පෙ කරලා තියෙන්න ඕනේ බන්..

    මේක කොහොමද බන් කරන්නේ? දැනට මගේ wordpress woocommerce site එකකට Malaysian Paypal එක link කරලා (business account) තමයි payment ගන්නේ.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,595
    8,338
    113
    mara kariyo thama inne
    mama nam ebay, paypal walin sellers lata
    kawadawath balu wada karala ne ban mokada
    kawuru unath podai labayak tiyenne. nedakin
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,301
    10,151
    113
    unauthorize demmoth godak welawata sorry tama, paypal keri ponnayo ban always favors the buyer, scammers lage favorite payment method eka
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,357
    6,456
    113
    මේක කොහොමද බන් කරන්නේ? දැනට මගේ wordpress woocommerce site එකකට Malaysian Paypal එක link කරලා (business account) තමයි payment ගන්නේ.


    බයර්ට පෙ කරන්න ඉන්වොයිස් එක යවනකොට ඌට කෙලින්ම පෙ කරන්න දෙන්න එපා බන්. උබ ඉන්වොයිස් එකක් යවන්න එක සර්විස් ඩිජිටල් ඩිලිවරි විදිහට. එතකොට රිඵන්ඩ් ගන්න බෑ :yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    බයර්ට පෙ කරන්න ඉන්වොයිස් එක යවනකොට ඌට කෙලින්ම පෙ කරන්න දෙන්න එපා බන්. උබ ඉන්වොයිස් එකක් යවන්න එක සර්විස් ඩිජිටල් ඩිලිවරි විදිහට. එතකොට රිඵන්ඩ් ගන්න බෑ :yes:

    ow invoice ekata pay kalot boru kiyala kiyanna bane
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    බයර්ට පෙ කරන්න ඉන්වොයිස් එක යවනකොට ඌට කෙලින්ම පෙ කරන්න දෙන්න එපා බන්. උබ ඉන්වොයිස් එකක් යවන්න එක සර්විස් ඩිජිටල් ඩිලිවරි විදිහට. එතකොට රිඵන්ඩ් ගන්න බෑ :yes:

    ow invoice ekata pay kalot boru kiyala kiyanna bane

    මචන් මේක woocommerce එකේ කරන්න පුලුවන්ද? මගේ software තියෙන්නේ ready-made විදියට website එකේ ලිස්ට් කරලා. ඕන කෙනෙකුට buy කරන්න පුළුවන් විදියට.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    වැඩේ ගොඩ දාගත්ත බොලව්. මම උත් එක්ක කරපු email / whatapp message වල screenshot එක්ක දාල මු බොරු කියන්නේ කියල Respond කළා. අද paypal එකෙන් email එකක් එවල තිබුන charge back එක card issuer එක්ක උන් dispute කරනවා කියල reversal එක cancel කරලා තිබුන.

    email එකේ මෙහෙමයි තිබුනේ:

    "Dear .......,

    One of your buyers opened a case for the following transaction. This means your buyer asked the card issuer to reverse the payment for this transaction.

    We're disputing this case with your buyer's card issuer. We'll email you again if we need more inforamtion from you to help us with this case."