Paypal Currency conversion

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මචන්

    Paypal pay කරන්න යද්දි Currency conversion seen සීන් එකක් තියෙනව.


    Pay with
    Visa x-xxxx Rs 41,713.45
    LKR
    PayPal rate: Rs 1.00 LKR = $ 0.006233001 USD
    View conversion options

    එකෙ View conversion options click කලාම Currency conversion Options එනවා.

    1. Convert with PayPal
    Exchange rate: Rs 1.00 LKR = $ 0.006233001 USD
    Converted as of 26/11/17, 7:46 AM

    Amount you’ll pay: Rs 41,713.45 LKR

    2. Convert with card issuer
    Amount you’ll pay: Will be determined by your card issuer.



    මෙකේ අනිවා Convert with card issuer එක select කරපන්.


    පලවෙනි option එකෙදි Paypal එවුන් conversion options එක කරල ගොඩක් වැඩි ගානක් කපා ගන්නව.

    Bank එකට convert කරන්න දුන්නම, උන් convert කරන්නෙ google rate එකට ටිකක් වැඩි උනත් Paypal එකට වඩා අඩුවෙන් (මම commercial Bank චෙක් කලා).

    Google :
    260 US Dollar equals 39977.60 Sri Lankan Rupee

    ලොකු ගානකට දැනෙන වෙනසක් තියෙනවා