Paypal > Dialog

mastar

Banned
Jun 11, 2006
598
60
0
Kandy
Dialog වලට Paypal වලින් Reload කරගන්න විදිහක් දන්නවද ? මෙවා නැතුව
  1. lankareload.com : Payapl වැඩ නැහැ
  2. kapruka : Minimum amount 10$ :dull:
  3. Ezetop : Paypal වලින් Pay කරන්න බැහැ දැන් (කලින් පුළුවන්) :(
 
Last edited:

mastar

Banned
Jun 11, 2006
598
60
0
Kandy
danne na ban. $10k daganinko ithin sahenna kaalayak adinna puluwan ney :D
උන්ගේ 1$ එකකට ගෙවන් රෙට්ස් පට්ට අඩුයි :dull:
10$ දාගන්න ඔනේ නම් මෙහෙන් දාගන්නවා මචං දැනට හදිස්සියකට රිලොඩ් එකක් ඔනේ..
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    matath mobitel walata danaganna oone. recharge.com eka wada na refund karanawa ding.com eka refund karanawa ezetop ekath echcharai etopuponline.com kaalayak wada kala dan confirmation email eka enneth na :(
     
    • Like
    Reactions: mastar

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම නම් dialog site එකෙන් බං දාන්නෙ mastercard එකෙන්..
    කාර්ඩ් දහයක් විතර ගෙනත් ලාචචුවෙ දාගෙන ඕන වෙලාවට හූර හූර දාපන්


    :sorry:
     
    • Like
    Reactions: mastar

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    matath mobitel walata danaganna oone. recharge.com eka wada na refund karanawa ding.com eka refund karanawa ezetop ekath echcharai etopuponline.com kaalayak wada kala dan confirmation email eka enneth na :(

    ding.com balapan machan

    ding.com eken daapn mn daanne eeken sinhala ponnayo hadapu site walin reload daanna epa bn un no eka share karanawa badu pot walata

    තැන්ක්ස් මචං :D
    බලමු......