paypal dispute :(

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    අඩේ මේ රෙද්ද හරි යන්නේ නැ බන් කැඩුණු එකට dispute එකක් open කරා එක වැඩ කරන්නේ නැ video එකකුත් දැන්මා seller replay නැ paypal case එකක් ඇද්දත් මොකෝ සින්හලුනේ කරන්නේ
    VIZTETT
     
    Sep 4, 2015
    3,212
    269
    0
    සාධාරණයි කිියල හිතෙනවනම් Dispute එකක් open කරන්න. කැඩිල කියන්නෙ කඩන් තියෙන්නෙ උබ නේද ? :D
     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    සාධාරණයි කිියල හිතෙනවනම් Dispute එකක් open කරන්න. කැඩිල කියන්නෙ කඩන් තියෙන්නෙ උබ නේද ? :D

    mata mole amaruwak na bn kadaganna eka VGA ekak wada karnnen nathi ekak ekkk