PayPal | eBay Q & A

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    කලින් ත්‍රෙඩ් එකක් දෙකක් තිබුන හැබැයි දැන් ඒව දාපු අය මිසින් :baffled: ඒ හින්ද මම හිතුව ආයෙ එකක් පටන් යන්න PayPal වලටයි eBay එකටයි. මම මේවගෙ pro කෙනෙක් නෙවෙයි ඒ හින්ද කියන හැම එකක්ම 100%ක් හරි නොවෙන්න පුළුවන් හැබැයි මම දන්න විදියට කියල දෙන්නම්. ප්‍රශ්නෙ මේ විදියට දාන්න පුලුවන්නම් ගොඩක් හොදයි

    PayPal නම්,
    PayPal
    <ප්‍රශ්නෙ>
    eBay නම්,
    eBay
    <ප්‍රශ්නෙ>
    ඔයාලට තියෙන ප්‍රශ්නෙ පැහැදිලිව කියන්න මොකක්හරි විශේෂ දේකින් පස්සෙ වැඩ කරන්නෙ නැතුව ගියා වගේනම් එකත් දාන්න. (දෙමලෙන් දාන්න එපා මම කියවන්න දන්නෙ නෑ :P)

    black-enterprise-paypal-ebay-split-go-separate.jpg

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    නිතර ඇහෙන ප්‍රශ්න.

    Q: මොකක්ද මේ Paypal ලිමිට් වෙනවා කියන්නේ? එහෙම උනාම මොකද වෙන්නේ?

    A: ලිමිට් උනහම සාමාන්‍ය විදියට වැඩ කරන්න බෑ. ඒ කියන්නෙ සල්ලි යවන්න, ගන්න බෑ Account එක close කරන්න බෑ, සල්ලි withdraw කරන්න බෑ තව ජාති ගොඩයි :( එයාල ඉල්ලන ඒව දීල හදාගන්න ඕනෙ ආයේ වැඩ කරන්න.

    Q: PayPal Account එක verify කලා කාඩ් එකක් add කරල එත් balance එක පෙන්නන්නේ $0යි ඒ ඇයි?

    A: PayPal එකේ බැලන්ස් එක කියන්නෙ account එක ඇතුලෙ තියෙන සල්ලි ගාන. තව කව්රුහරි කෙනෙක් අපිට සල්ලි එවපුවම බැලන්ස් එකේ පෙන්නනව එයා එවපු ගාන. card එකක් add කරල verify කලාට card එකේ තියෙන සල්ලි paypal account එකේ පෙන්නන්නෙ නෑ. හැබැයි අපි ගෙවනකොට card එකෙන් ගෙවන්න පුළුවන්. (account එක ලංකාවෙනම් සල්ලි ගන්න බෑ. ඒ කියන්නෙ වෙන කාටවත් අපිට සල්ලි එවන්න බෑ හැබැයි අපිට යවන්න පුළුවන් එතකොට ඉතින් අපි add කරල තියෙන card එකෙන් තමයි අනිවාරෙන්ම සල්ලි කැපෙන්නෙ)
     
    • Like
    Reactions: SIC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    PayPal

    -man ebay badu ganna paypal account ekak haduwa.card eka hsbc debt card ekak.country damme sri lanka.fever wage karannawanam money withdraw karann ba neda sri lankan paypal eken..paran eke country maru karannada.nattam aluthin ekak hadatakida.ekam pudgalayata account dekak awulak nadda.mokadda hodama wisaduma

    kaspersky key ekak set unoth ewahannn :(:)
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Paypal Limit Una Ayata Me Site EKen Salli deela documents aran limit eka ain karaganna puluwan..
    Math karagatta, $60k giya Malaysian Driving License ekatai Utility Bill EKatai. Yawala 5Min Walin Limit eka ain kara

    Code:
    secondeyesolution.com

    :):):)
     
    • Like
    Reactions: grsena2000

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    PayPal

    -man ebay badu ganna paypal account ekak haduwa.card eka hsbc debt card ekak.country damme sri lanka.fever wage karannawanam money withdraw karann ba neda sri lankan paypal eken..paran eke country maru karannada.nattam aluthin ekak hadatakida.ekam pudgalayata account dekak awulak nadda.mokadda hodama wisaduma

    kaspersky key ekak set unoth ewahannn :(:)

    ඔව් ලංකාවෙ විදියට හදපු account වලට සල්ලි ගන්න බෑ. ඒ වගේම කලින් හදපු account එකක රට වෙනස් කරන්නත් බෑ ඒ හින්ද කරනවානම් කරන්න තියෙන එකම දේ තමයි දැන් තියෙන account එක ක්ලෝස් කරල Malaysia, Singapore වගේ රටක account එකක් හදන එක.

    එක්කෙනෙකුට එකම රටේ එකම නමින් account දෙකක් තියාගන්න පුළුවන් හැබැයි එකක් personal වෙන්න ඕනෙ අනිත් එක Premier හෝ Business වෙන්න ඕනෙ.

    Kaspersky keys නම් ඉවරයි බන් :(
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    ඔව් ලංකාවෙ විදියට හදපු account වලට සල්ලි ගන්න බෑ. ඒ වගේම කලින් හදපු account එකක රට වෙනස් කරන්නත් බෑ ඒ හින්ද කරනවානම් කරන්න තියෙන එකම දේ තමයි දැන් තියෙන account එක ක්ලෝස් කරල Malaysia, Singapore වගේ රටක account එකක් හදන එක.

    එක්කෙනෙකුට එකම රටේ එකම නමින් account දෙකක් තියාගන්න පුළුවන් හැබැයි එකක් personal වෙන්න ඕනෙ අනිත් එක Premier හෝ Business වෙන්න ඕනෙ.

    Kaspersky keys නම් ඉවරයි බන් :(

    ela machan thanks:)
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Paypal Limit Una Ayata Me Site EKen Salli deela documents aran limit eka ain karaganna puluwan..
    Math karagatta, $60k giya Malaysian Driving License ekatai Utility Bill EKatai. Yawala 5Min Walin Limit eka ain kara

    Code:
    secondeyesolution.com
    :):):)

    oya thiyenne ;) USA passport, bank statement, godak states wala driving license mama unath hadala dennam :D
     
    • Like
    Reactions: sudumalli2009

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    Ebay

    pen camera 3k gaththa eka seller kenegen masayak beluwa dekak beluwa awe nae ita passe u aye ewannam kiwwa masa 4k beluwa awe nae den mokada karanna thiyenne ebay eken case ekak oen karannath bae payal eken gannath bae seller karayata msg danawa hemadama mu hariyata reply karanne nae email eka ewanna kiyanawa eth email yawanna bae ne and number eka illuwahama eka ewweth nae thawama ebay ekenam apata number eka hoyaganna puluwanne eth eka hari ekada danne nae den kohomada refund ganne
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    මගේ තියෙන්නේ sri lanka paypal එකක්.....මෙක අයින් කරලා සල්ලි රිසිව් කරන paypal එකක් හදාගන්න කොහොමද...