Paypal Help එකක්

Vichita

Member
Oct 1, 2016
39
38
0
Sri Lanka
Paypal account එකට මොකක් හරි site එකකින් ඩොලර් ගානක් දැම්මොත් ඒක අපිට withdraw කරන්න විදියක් නැ නෙද ? (foreign account එකක් නැතුව ) .

එකට ආපු මේ සල්ලි withdraw නොකර එහෙමම තියාගෙන එකෙන් වෙන online payment කරන්න පුලුවන්ද ?
 

chantel123

Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    ඔයාගේ paypal $ මට දේන්න මම ඒව අරගේන LKR BANK ඒකට දන්නම්.Pm ඒකක් දන්නකෝ..