PayPal Help ekak one

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මම Malyesian Account එකක් හැදුවා. ඒත් තවම Credit Card එකක්Add කරල නෑ. Card එකක් Add කරල verify කරන්නෙ නැතුව Money Recive කරන්න පුළුවන් ද?
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    puluwan.eeth limit ekak tynawa.eeta wada transaction ekak una gaman limit wenawa :rolleyes: ee nisa mulinma verify karan inna eka thama hodama​

    කාඩ් එක වෙරිෆයි කරන්නෙ නැතුව money withdraw කරන්න limit තිබුනට, www.lankareload.com වගේ සයිට් එකකට pay කරන්න පුළුවන් එහෙම නෑ නේද