මගේ paypal එකේ $52ක් තියෙනවා.
Paypal එක limit වෙලා දැනට මාස 6කට වඩා වැඩියි. 
Account එක Philippine. Account එකේ money Philippine bank account එකකට හරි US bank එකකට හරි withdraw කරන්න පුළුවන්. එත් මට Philippine bank account එකක් වත් US bank account එකක් වත් නැහැ. 
US bank account එක විදියට payonner US payment account එක add කරන්න try කරත් add කරන්න දෙන්නේ නැහැ. 
මම කොහොමද මේ සල්ලි ටික ගන්නේ? 
පුළුවන් කෙනෙක් මට උදව් කරන්න.