paypal help

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට ඉන්ටර්නෙට් ගනුදෙනු ඇක්ටිව් කරපු HNB එකවුන්ට් එකක් තියෙන්නෙ..
    මම ඒක paypal එකට ලින්ක් කරා.. paypal වෙරිෆයි වුනා..
    දැන් මගේ paypal එකේ බැලන්ස් එක පෙන්නනවා මම odesk එකෙන් දාපු...
    දැන් මට ඒ paypal එකේ බැලන්ස් සල්ලි ගන්න ඕනි..


    odesk එකෙන් paypal එකට දාපු සල්ලි ගන්න හොදම විකල්පය මොකක්ද බන්? මෙහෙම සීන් එකක් එනවා..මේ තුනෙන් මොකක්ද හොදම එක?

    2i0gqr4.jpg





    දන්න උන් කියපල්ලා.... සල්ලි ගන්න දවස් කීයක් යනවද ?



    පසුව ලියමි..මම සල්ලි ගන්න ගිහින් මගේ එකවුන්ට් එක ලිමිට් වුනා..මෙන්න මේ වගේ සීන් එකක්..දැන් ඒක හදාගන්න විදිහක් කියපන් පුලුවන්නම් දන්න එකෙක්...



    today situation :
    mata paypal eken letter ekak ewilla... menna mehema.... ithin maam ehema karoth denata thiyena salli ganna puluwan weida ban??

    Hello ***************

    Our review is complete and we have restored your account.

    According to our database, you currently using the Malaysian PayPal account
    account to received funds.

    However, we need you to close your current Malaysian PayPal account and
    sign up for new account in Sri Lanka.

    Here's how to close your account:

    1. Go to the PayPal website and log in to your account.
    2. Click "Profile" at the top of the page.
    3. Click "My settings."
    4. Click "Close account" beside "Account type."
    5. Click "Continue."
    6. Click "Close Account."

    For the Terms and Conditions of the User Agreement, click the "Legal
    Agreement" link at the bottom of any PayPal webpage and click "User
    Agreement."


    We appreciate your patience and thank you for your help in making PayPal
    the safest and most trusted online payment solution.

    Thanks,

    PayPal
     
    Last edited:

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    withdraw funds to your Card

    Dawas 12kata wada yanawa kiyala kiyanawa HNB bank eken money acc. ekata watenda.
    But sometimes withdrawals get completed within acout 2 days.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Card ekata ganna

    මචන්..මම කාඩ් එක සිලෙක්ට් කරල ඇප්ලයි කරා...කාඩ් එකට දවස් 5-7 ත් අතර වැටෙයි කියල මැසේජ් එකක් ආවා..විත්ඩ්‍රෝව් වලත් පෙන්නනවා..ඒත් එකපාරටම දැන් මගේ එකවුන්ට් එක ලිමිට් වෙලා....
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචන්..මම කාඩ් එක සිලෙක්ට් කරල ඇප්ලයි කරා...කාඩ් එකට දවස් 5-7 ත් අතර වැටෙයි කියල මැසේජ් එකක් ආවා..විත්ඩ්‍රෝව් වලත් පෙන්නනවා..ඒත් එකපාරටම දැන් මගේ එකවුන්ට් එක ලිමිට් වෙලා....


    ayyo ban.... umba ekaparatama acc eke thibba salli okkoma withdraw kalada?:baffled: account limit wenne suspicious activity nisa kiyala thamai un kiyanne:dull:
    hora baduwak pawichchi karanakota sekayak enne nathi wenna pawichchi karanna epai ban....

    me thread eke post karala balanna udawwak ganna puluwan wei...

    elakiri.com/forum/showthread.php?t=1410575&page=496
     
    • Like
    Reactions: NJK4EVER

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    withdraw funds to your Card

    Dawas 12kata wada yanawa kiyala kiyanawa HNB bank eken money acc. ekata watenda.
    But sometimes withdrawals get completed within acout 2 days.


    matanam ithin but sometimes thama...:confused: mama withdraw karapu gamanma wage PP eken withdrawal eka complete una. eth Bank ekata awe na dan dawas 12i :(
     

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    මචන්..මම කාඩ් එක සිලෙක්ට් කරල ඇප්ලයි කරා...කාඩ් එකට දවස් 5-7 ත් අතර වැටෙයි කියල මැසේජ් එකක් ආවා..විත්ඩ්‍රෝව් වලත් පෙන්නනවා..ඒත් එකපාරටම දැන් මගේ එකවුන්ට් එක ලිමිට් වෙලා....


    :frown::frown:Umba aniwa mokak hari mangula karanda aethi.

    Account eke thibba okkoma eka saerey withdraw karada?:oo:

    Money account ekata awilla, account eke tika dawasak thiyenda aeriye naethda?
    :baffled:



    LIMIT eka remove karaganda nam mama hariyatama danne nae.:confused:
    Poddak COOL EBAY GADGETS thread eke kattiyagen ahala balanda. Ethana innawa okata solutions danna EK kollo:yes:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Malaysia විදිහේ එකව්න්ට් webcard එකකට link කළාම වැඩ කරනවද බං?:confused:සල්ලි මෙහාට ගේනන්න පුලුවන්ද? :confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Reason for the limitation? එකවුන්ට් එකට ලොග් වෙද්දි වැටෙනවා ලිමිටඩ් එකවුන්ට් කියලා පේජ් එකක්. ඒකෙ ඇති රීසන් එක.
    එකවුන්ට් එකේ තියන සල්ලි ගාන?
    සල්ලි ආවෙ කොහෙන්ද?
    කාඩ් එක වෙරිෆයි කරලද තියෙන්නෙ?
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Bank ekata gihin kiyanna ban. :yes:

    giyaparath giyane ban wadak une na.. mama ada HNB debit card section ekata call kara. mata kathakarapu ekkena kiwwa me dawaswala Paypal eken HNB ekata enakota mokakda prashnayak enawa, me dawas wala eka gana balanawa kiyala. mata apahu 2pm katha karanna kiwwa. eth mata katha karanna bari una. dan ayeth heta thama balanna wenne...:confused:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැටියා;13287345 said:
    Reason for the limitation? එකවුන්ට් එකට ලොග් වෙද්දි වැටෙනවා ලිමිටඩ් එකවුන්ට් කියලා පේජ් එකක්. ඒකෙ ඇති රීසන් එක.
    එකවුන්ට් එකේ තියන සල්ලි ගාන?
    සල්ලි ආවෙ කොහෙන්ද?
    කාඩ් එක වෙරිෆයි කරලද තියෙන්නෙ?

    මෙන්න මේ සීන් එක තමයි උනේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1470574
    odesk ekn 75$ daala daapu gamanma gattha HNB card ekata.. Paypal eka verified ekak..