*-*Paypal Help*-*

himalaka

Member
Jan 24, 2007
1,995
180
0
Colombo
මම හදාගෙන තියෙන්නේ malaysian account එකක්, ඒකෙන් money receive කරන්න පුළුවන් නිසා account balance එකක් තියෙනවා..මම credit card එකකුත් එකට set කරලයි තියෙන්නේ. මට දැනගන්න ඕනේ card එකෙන් කැපෙන්නේ නැතුව මට ඕනේ වේලාවට අර balance එකෙන් payments කරන්න විදිහක් තියෙනවද...
 

Vegter

Member
Jul 20, 2013
273
14
0
Card eken payment kaloth card eken kapenawa. Paypal payment kaloth paypal balance eken kapenawa. Paypal balance eka madi nam card eken kapena gana wenama pennanawa
 

wardo

Active member
  • Apr 9, 2012
    452
    37
    28
    me malaysian account ekakata ara payoneer US bank eka add karanna bene, add karanna call karanna wenwalu call karama mattu weida api lankawe kiyala :O