පිස්සුද? ප්‍රොක්සි, වීපීඑන් ගහන්න එපා.. ඩිරෙක්ට් යමන්.. ප්රෙඔක්සි ගැහුවොත් ලිමිට් වෙන ඉඩ වැඩියි..

පිස්සුද? ප්‍රොක්සි, වීපීඑන් ගහන්න එපා.. ඩිරෙක්ට් යමන්.. ප්රෙඔක්සි ගැහුවොත් ලිමිට් වෙන ඉඩ වැඩියි..

එහෙම සීන් එකක් නැ බන්.. ඔය කොයි රටෙන් ලොග් උනත් ඉස්සෙලාම යන්නේ paypal.com කියන ඇමෙරිකන් සයිට් එකට.. ඊට පස්සේ තමා /uk, /sg, /lk මේ වගේ country වල සයිට් වලට ලොඩ් වෙන්නේ ip එක අනුව.. උබට මැලේශියා සයිට් එකටම යන්න ඔනා නම් මෙහෙම ගහපන්. paypal.com/myDirect giyama payment eka karana dene naha machan. Un kiyanwa Malaysia walin log wena onna lu nathnam block wela kiyala unge customer care call karama kiwa.![]()
Direct giyama payment eka karana dene naha machan. Un kiyanwa Malaysia walin log wena onna lu nathnam block wela kiyala unge customer care call karama kiwa.![]()
Machanla ubala Paypal Malaysia account ekak access karana pawichi VPN/Proxy widiha mokada? Direct giyoth podak wade del wei ne?

uba monawada purchase karanna yanne ? anna eke country eka Malaysia karala payment eka karanna balanna
මොකක්ද උබ යන සයිට් එක, ebay නම් නෙමෙයි වෙන්න ඔනා.. උබ මැලේශියා විතරක් සර්ව් කරන සයිට් එකකින් බඩු ගන්න යන්නේ උන් ලන්කාවට ශිප් කරනවද? worldwide ශිප් කරන උන්නම් එහෙම රිස්ට්‍රික්ශන් දාන්න හෙතුවක් නැනේ..Direct giyama payment eka karana dene naha machan. Un kiyanwa Malaysia walin log wena onna lu nathnam block wela kiyala unge customer care call karama kiwa.![]()
මචන්, මට පේන හැටියට උබ seller transaction එකක් නෙමෙයි කරන්න යන්නේ, එක්කො account to account funds ට්‍රන්ස්ෆෙර් කිරීමක් එහෙමත් නැත්තම් friends/family සල්ලි යැවීමක් වගේ එකක්.. ඒ වගේ එවට සමහරවිට country change වෙනකොට රිස්ට්‍රික්ශන් ඇති. උබ පේ කරන්නේ කාටද මොන සයිට් එකටද කියලා දන්නේ නැතුව කියන්න අමාරුයි හරි හෙතුවක්..Meka wene,
Mama paypal account ekata sali yawana hadadi mehema error message ekka ennwa
![]()
මචන්, මට පේන හැටියට උබ seller transaction එකක් නෙමෙයි කරන්න යන්නේ, එක්කො account to account funds ට්‍රන්ස්ෆෙර් කිරීමක් එහෙමත් නැත්තම් friends/family සල්ලි යැවීමක් වගේ එකක්.. ඒ වගේ එවට සමහරවිට country change වෙනකොට රිස්ට්‍රික්ශන් ඇති. උබ පේ කරන්නේ කාටද මොන සයිට් එකටද කියලා දන්නේ නැතුව කියන්න අමාරුයි හරි හෙතුවක්..
mama vpn eken baluwa eth e magulama enne.