PayPal [HELP]

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machanla ubala Paypal Malaysia account ekak access karana pawichi VPN/Proxy widiha mokada? Direct giyoth podak wade del wei ne?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සුද? ප්‍රොක්සි, වීපීඑන් ගහන්න එපා.. ඩිරෙක්ට් යමන්.. ප්‍රෙඔක්සි ගැහුවොත් ලිමිට් වෙන ඉඩ වැඩියි..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    :yes:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    පිස්සුද? ප්‍රොක්සි, වීපීඑන් ගහන්න එපා.. ඩිරෙක්ට් යමන්.. ප්‍රෙඔක්සි ගැහුවොත් ලිමිට් වෙන ඉඩ වැඩියි..

    Direct giyama payment eka karana dene naha machan. Un kiyanwa Malaysia walin log wena onna lu nathnam block wela kiyala unge customer care call karama kiwa. :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Direct giyama payment eka karana dene naha machan. Un kiyanwa Malaysia walin log wena onna lu nathnam block wela kiyala unge customer care call karama kiwa. :baffled:
    එහෙම සීන් එකක් නැ බන්.. ඔය කොයි රටෙන් ලොග් උනත් ඉස්සෙලාම යන්නේ paypal.com කියන ඇමෙරිකන් සයිට් එකට.. ඊට පස්සේ තමා /uk, /sg, /lk මේ වගේ country වල සයිට් වලට ලොඩ් වෙන්නේ ip එක අනුව.. උබට මැලේශියා සයිට් එකටම යන්න ඔනා නම් මෙහෙම ගහපන්. paypal.com/my
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Direct giyama payment eka karana dene naha machan. Un kiyanwa Malaysia walin log wena onna lu nathnam block wela kiyala unge customer care call karama kiwa. :baffled:

    uba monawada purchase karanna yanne ? anna eke country eka Malaysia karala payment eka karanna balanna
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    uba monawada purchase karanna yanne ? anna eke country eka Malaysia karala payment eka karanna balanna

    Direct giyama payment eka karana dene naha machan. Un kiyanwa Malaysia walin log wena onna lu nathnam block wela kiyala unge customer care call karama kiwa. :baffled:
    මොකක්ද උබ යන සයිට් එක, ebay නම් නෙමෙයි වෙන්න ඔනා.. උබ මැලේශියා විතරක් සර්ව් කරන සයිට් එකකින් බඩු ගන්න යන්නේ උන් ලන්කාවට ශිප් කරනවද? worldwide ශිප් කරන උන්නම් එහෙම රිස්ට්‍රික්ශන් දාන්න හෙතුවක් නැනේ..
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Meka wene,

    Mama paypal account ekata sali yawana hadadi mehema error message ekka ennwa
    FDTVlyv.png
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Meka wene,

    Mama paypal account ekata sali yawana hadadi mehema error message ekka ennwa
    FDTVlyv.png
    මචන්, මට පේන හැටියට උබ seller transaction එකක් නෙමෙයි කරන්න යන්නේ, එක්කො account to account funds ට්‍රන්ස්ෆෙර් කිරීමක් එහෙමත් නැත්තම් friends/family සල්ලි යැවීමක් වගේ එකක්.. ඒ වගේ එවට සමහරවිට country change වෙනකොට රිස්ට්‍රික්ශන් ඇති. උබ පේ කරන්නේ කාටද මොන සයිට් එකටද කියලා දන්නේ නැතුව කියන්න අමාරුයි හරි හෙතුවක්..
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    මචන්, මට පේන හැටියට උබ seller transaction එකක් නෙමෙයි කරන්න යන්නේ, එක්කො account to account funds ට්‍රන්ස්ෆෙර් කිරීමක් එහෙමත් නැත්තම් friends/family සල්ලි යැවීමක් වගේ එකක්.. ඒ වගේ එවට සමහරවිට country change වෙනකොට රිස්ට්‍රික්ශන් ඇති. උබ පේ කරන්නේ කාටද මොන සයිට් එකටද කියලා දන්නේ නැතුව කියන්න අමාරුයි හරි හෙතුවක්..

    Ow ban account to account ekak karane. Anith account eka China wala thiyene. Mama hema magulen ma baluwa ban eth okoma enne eta pase paypal ekata kiwama un kiyanwa Malaysia wala nathi nisa unge security eken block wela lu:baffled: mama vpn eken baluwa eth e magulama enne.