PayPal HeLp .......

dushan135

Active member
  • Oct 19, 2010
    527
    95
    28
    PayPal account එකක් තීනව, ඒක හදල තීන්නේ වෙන කෙනෙක්ගේ details වලට. ඒකට මගේ නමින් තීන HNB card එක link කරන්න පුලුවන්ද? ( account eka verify karanna )
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    අනික බන් ඔහොම කරනකොට වෙන එකක්ගේ wife කෙනෙක් use කරනවා වගේ. හදාගන්න new account for you. ඕක අමාරු වැඩක්ද මල්ලියෙ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,033
    10,205
    113
    Puluwan bn mage card eke eka namak paypal eke eka namak. Eeth itin awlak awoth mokak weida danne na.
     
    dushan135

    Active member
  • Oct 19, 2010
    527
    95
    28
    Puluwan bn mage card eke eka namak paypal eke eka namak. Eeth itin awlak awoth mokak weida danne na.

    Puluwan hebei kawadahari case ekak awa data ubata address eyala illana documents yawanna wenawa address prove karanna.

    අනික බන් ඔහොම කරනකොට වෙන එකක්ගේ wife කෙනෙක් use කරනවා වගේ. හදාගන්න new account for you. ඕක අමාරු වැඩක්ද මල්ලියෙ

    බැහැ . make own account buddy

    na na bn ayiyata kiyala hadagaththe.eka rata idala apu nisa.eka mage card ekakin verify karanna kiyala baluwe machanla.