Paypal Help

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන්ලා මගේ පේපැල් එකට ලොග් වෙන්න ට්‍රයි කරනකොට මෙහෙම එරර් එකක් එනවා.
    "Sorry, we can't log you in. If you think there's an issue with your account, contact us and we'll help resolve it."
    හැබැයි Forgot your email address or password? එකෙන් ගිහිල්ල පාස්වර්ඩ් වෙනස් කරන්න පුළුවන්. මෙහෙම වෙන්නේ මොකද? මට විතරක් එන ප්‍රශ්නයක්ද. උන්ගේ අව්ලක්ද?.
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    923
    510
    93
    Ip changed

    Hi...

    ip eka change karala hadapu paypal ekak nam a ip eken or "country ip" ekakin log wenna balanna. Etakota godaak welawata hari yai.

    Hope this will help you :yes::yes:

    Otherwise u'll get this message.

    Thanks! :D
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Hi...

    ip eka change karala hadapu paypal ekak nam a ip eken or "country ip" ekakin log wenna balanna. Etakota godaak welawata hari yai.

    Hope this will help you :yes::yes:

    Otherwise u'll get this message.

    Thanks! :D

    sri lanka දාල හදපු එකක්. dialog 4g, mobitel කනෙක්ෂන් 2 න්ම ලොග් වෙන්න බෑ. වෙන PC ,Phone එකකින් ගියත් මේ වගේ එන්නේ.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන්ලා ලෙඩේ හරි ගියා. ගෙදර SLT කනෙක්ෂන් එකෙන් ලොග් උනාම.
    මැසේජ් එකක් අවා UK වලින් වෙන ඩිවයිස් එකකින් ලොග් වෙන්න හදපු නිසා එකවුන්ට් ඒක බ්ලොක් කරා කියල.
    රිප්ලයි කරපු හැමෝටම ස්තුතියි +rep.
     
    Last edited: