Paypal Help

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
machan Paypal ekata salli ganna card ekak link karala thiyenna onida.

Payment eka enne upwork eken. payment eka return wela mage paypal eken :sorry:
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    පේපෑල් එක හදපන් මැලේසියා වගේ රටක් දාලා, ඊට පස්සේ සල්ලි එයි පෑපෑල් එකට ඊලගට පෑපෑල් එකට ලින්ක් කරපන් පයොනියර් කාඩ් එකක්. අරන් නැත්නම් සයිට් එකට ගිහින් ගනින්

    Code:
    http://asipiya.blogspot.com/2012/08/payoneer-card-atm-withdrew.html
     
    • Like
    Reactions: Shaiman

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ow eka tnisa wenna athi return wela thiyenne :no::no::no:

    thanks machanla

    Bank ekata wire transfer karanna puluwanda upwork eken?

    Sri Lankan ඒවට payments receive කරන්න බෑ මචන්. Upwork ගැන වැඩිය දන්නේ නෑ. ඒත් මම හිතන්නේ Payoneer වලට ගන්න පුළුවන් වෙයි උඹට. Payoneer වලින් wire කරන්න පුළුවන් :)