Paypal help

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
හෙල්ප් එකක් ඕනේ යාළුවනේ. $ 300 තියෙනවා උන් ඒක එවන්නේ Paypal එකටලු , පේපැල් ලංකාවේ ව්දියට හදලා ගනු දෙනු කරන්න බැරිද ?

පිලිපින් විදියට හදන්න ගියාම ඒ රටේ NIC එකයි Phone ඉල්ලනවා. අනුන්ගේ ඒවා දෙන එක නීති විරෝදී නේද ? වෙන කෙනක් ගේ ඒවා දුන්නොත් අපිව කොහෙට හරි මාට්ටු වෙයිද ? කොහොමද ඕවා හොයා ගන්නේ ?

VPN එකකින් ගිහින් හදුවෝත් මාව උන්ට අල්ලන බැරිද ? අනුන්ගේ ඒවා දෙන්න බයයි බයයි වගේ
 
mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    හෙල්ප් එකක් ඕනේ යාළුවනේ. $ 300 තියෙනවා උන් ඒක එවන්නේ Paypal එකටලු , පේපැල් ලංකාවේ ව්දියට හදලා ගනු දෙනු කරන්න බැරිද ?

    පිලිපින් විදියට හදන්න ගියාම ඒ රටේ NIC එකයි Phone ඉල්ලනවා. අනුන්ගේ ඒවා දෙන එක නීති විරෝදී නේද ? වෙන කෙනක් ගේ ඒවා දුන්නොත් අපිව කොහෙට හරි මාට්ටු වෙයිද ? කොහොමද ඕවා හොයා ගන්නේ ?

    VPN එකකින් ගිහින් හදුවෝත් මාව උන්ට අල්ලන බැරිද ? අනුන්ගේ ඒවා දෙන්න බයයි බයයි වගේ

    ඒ්ම අවුලත් නෑ හදපන් මචං... හැබැයි මේ දවස් වල පේපෑල් උන්ට නැට්ට පෑගිලා හිටු කියල අකවුන්ට් ලිමිට් කරනවා. :sorry::sorry::sorry: පේපෑල් හදලා කාඩ් 1ක අලවන්න යන්න එපා... ට්‍රාන්ස්අැක්ෂන් එක උනාට පස්සෙ කාඩ් එක අලවලා withdrow කරගනින්... මෙහෙමයි ලංකාවට දැන් තියෙන්නෙ Skrill විතරයි.. skrill එව්වනම් කිසි ප්‍රශ්නයක් නැතුව වැඩේ කරගන්න පුළුවං.. මේ දවස් වල පේපෑල් ට්‍රාන්ස්අැක්ෂන් භයානකයි... :sorry::sorry::sorry::sorry: අත්දැකීමෙන් කියන්නෙ
     
    හරි මචෝ ඔය ඕන කරන ඒ රටේ Phone නො එකයි ID එකයි හොයාගන්න විද්‍යියක් පුලුවන්ම් කියනවද මෙහෙම බැරිනම් p.m කරලා හරි