PayPal help

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Lankawe Paypal account walin buy karanna puluwanda?
    e wagema apita mokakhari issue ekak awill refund ganna one unoth lankawe account walata salli ganna puluwanda?

    Thanks in advance
    :D
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    දෙකම පුලුවන්

    බැරි ලංකාවෙ පේපැල් එකවුන්ට් වලට ඩිරෙක්ටලි සල්ලි ගන්න. Pay කරන්නයි Refund ගන්නයි පුලුවන්
     
    • Like
    Reactions: ShehanAM

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    දෙකම පුලුවන්

    බැරි ලංකාවෙ පේපැල් එකවුන්ට් වලට ඩිරෙක්ටලි සල්ලි ගන්න. Pay කරන්නයි Refund ගන්නයි පුලුවන්

    Refund eka kelinma card ekata credit wenne- PP account eke tiyenne ne pons.
    ethakota mama paypal ekata mage debit card eke info dila link kalama harida?
    nathnam ara sampath bank eke dena webcard ekak aran ekata link karanna puluwanda? mokakda widiya?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ethakota mama paypal ekata mage debit card eke info dila link kalama harida?
    nathnam ara sampath bank eke dena webcard ekak aran ekata link karanna puluwanda? mokakda widiya?

    සමහර සාමාන්‍ය ඩෙබිට් කාඩ් වල ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් නැහැ
    ඇක්ටිව් නම් ඒකත් පුලුවන් ඕන නම් වෙබ් කාඩ් එකක් අරගෙනත් පුලුවන් (වෙබ් කාඩ් කියන්නෙත් ඩෙබිට් කාඩ් එකක් තමයි ඔන්ලයින් පේමන්ට් එන්බල් කරපු)
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ethakota mama paypal ekata mage debit card eke info dila link kalama harida?
    nathnam ara sampath bank eke dena webcard ekak aran ekata link karanna puluwanda? mokakda widiya?

    සම්පත් ඕනි නෑ. normal visa/mastercard එකක් link කරන්න.
    HNB/COM etc.
     
    • Like
    Reactions: ShehanAM

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    සමහර සාමාන්‍ය ඩෙබිට් කාඩ් වල ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් නැහැ
    ඇක්ටිව් නම් ඒකත් පුලුවන් ඕන නම් වෙබ් කාඩ් එකක් අරගෙනත් පුලුවන් (වෙබ් කාඩ් කියන්නෙත් ඩෙබිට් කාඩ් එකක් තමයි ඔන්ලයින් පේමන්ට් එන්බල් කරපු)
    ehema sampath web card ekak add karala mama payment ekak kala kiyamu.
    eita passe mokakhari prashnayak wela mata refund ekak ganna one unoth aye e salli enne webcard ekatamada? mokada mama danna widiyata webcard expire date ekak thiyenawa, eka expire unoth salli ganne kohomada?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ehema sampath web card ekak add karala mama payment ekak kala kiyamu.
    eita passe mokakhari prashnayak wela mata refund ekak ganna one unoth aye e salli enne webcard ekatamada? mokada mama danna widiyata webcard expire date ekak thiyenawa, eka expire unoth salli ganne kohomada?

    ඕනම ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ් එකකට එක්ස්පයර් ඩේට් එකක් තියනවා කාඩ් එක එක්ස්පයර් උනාට ඒක ලින්ක් කරලා තියන බෑන්ක් එකවුන්ට් එක එක්ස්පයර් වෙන්නෙ නැහැනේ
    සල්ලි තියෙන්නෙ එකවුන්ට් එකේ, එතකොට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ
    (මම සම්පත් කාඩ් නම් යූස් කරලා නැහැ, කොමර්ශල් කාඩ් යූස් කරලා තියනවා ඒව මේ විදියට හැම බැංකුවකම මෙහෙම තමයි වෙනවා ඇත්තෙ)
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    සමහර සාමාන්‍ය ඩෙබිට් කාඩ් වල ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් නැහැ
    ඇක්ටිව් නම් ඒකත් පුලුවන් ඕන නම් වෙබ් කාඩ් එකක් අරගෙනත් පුලුවන් (වෙබ් කාඩ් කියන්නෙත් ඩෙබිට් කාඩ් එකක් තමයි ඔන්ලයින් පේමන්ට් එන්බල් කරපු)

    සම්පත් ඕනි නෑ. normal visa/mastercard එකක් link කරන්න.
    HNB/COM etc.

    ඕනම ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ් එකකට එක්ස්පයර් ඩේට් එකක් තියනවා කාඩ් එක එක්ස්පයර් උනාට ඒක ලින්ක් කරලා තියන බෑන්ක් එකවුන්ට් එක එක්ස්පයර් වෙන්නෙ නැහැනේ
    සල්ලි තියෙන්නෙ එකවුන්ට් එකේ, එතකොට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ
    (මම සම්පත් කාඩ් නම් යූස් කරලා නැහැ, කොමර්ශල් කාඩ් යූස් කරලා තියනවා ඒව මේ විදියට හැම බැංකුවකම මෙහෙම තමයි වෙනවා ඇත්තෙ)

    thanks everyone. :yes::yes:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    :sorry::sorry: e kiyanne mama sri lanka dala account ekak hadala hnb/sampath debit card ekak link karala mokakatahari pay karala, passe mama eke refund gaththoth, e refund eka mage debit card account ekata enne nadda? :sorry::sorry:

    එනවා යකෝ..කීපාරක් කියන්නද උබට :D:D
     
    • Like
    Reactions: ShehanAM