paypal help

isurunalaka

Active member
  • Oct 31, 2008
    810
    27
    28
    mage paypay account eke password eka mataka ne. password reset karaganna email ekata code ekak awa. eka enter karama thawa verification ekak widihata mobile number ekata sms ekak ewannada hari security question dekata uththara denna hari kiyala enawa. eth den dala thiyana mobile number eka weda ne parana ekak nisa. security question walata ahana uththarath mataka ne.

    aluthen paypal ekak hadanna giyath kalin account link karala tiyana credit card eka aluth eka link karanna dennet ne.

    mokadda karanna puluwan paypal account ekak hadaganna?
     
    • Like
    Reactions: lasankandy

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    eth den dala thiyana mobile number eka weda ne parana ekak nisa

    Typical Sri Lankans :dull: අද දවසට මෙහෙම කාරණාවක් අහපු දෙවෙනි වතාව.... යකෝ ඔය ජොකාලා වගේ phone number මාරු කරද්දි ඕවා දුන්න site වලත් විස්තර මාරු කරපල්ලා. ඕවා උන් ඉල්ලන්නේ reload එවන්න නෙවේ තොපිලා ඕවා කෙලකරගත්තාම අඩුමගානේ recovery code එක හරි එවන්න

    Security questions වල answers මතක ඇතුව අඩුමගානේ ලියල email එකක් හරි තමන්ටම දාලා තියාගනින් වෙන කරන්න දෙයක් නැතිනම්

    :lol:


     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,232
    40,916
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Typical Sri Lankans :dull: අද දවසට මෙහෙම කාරණාවක් අහපු දෙවෙනි වතාව.... යකෝ ඔය ජොකාලා වගේ phone number මාරු කරද්දි ඕවා දුන්න site වලත් විස්තර මාරු කරපල්ලා. ඕවා උන් ඉල්ලන්නේ reload එවන්න නෙවේ තොපිලා ඕවා කෙලකරගත්තාම අඩුමගානේ recovery code එක හරි එවන්න :lol:
    pawkarayo
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඕක recover කරගන්න විදියක් නම් දන්නෑ බං :dull:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පේපැල් එකට කෝල් එකක් ගන්න ඊට පස්සේ passcode එකට i dont have one කියන්න. ඊට පස්සේ අහයි බන්, ලින්ක් කරලා තියෙන ෆෝන් නම්බර් එක, ඊට පස්සේ අහනවා, ලින්ක් කරලා තියෙන බෑන්ක් අකවුන්ට් එක නැත්තන් කාඩ් නම්බර් එක, අන්තිම ඉලක්කම 4 කියන්න, ඊට පස්සේ, ඔටෝ මෙටඩ් කෝල් එකක් යන්නේ login ඉෂුස් කියන්න. ඊට පස්සේ උබේ ඊමේල් එකට එනවා ඊමේල් එකක් එකට කෙලින්ම ගිහින් පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: Sub Zer0