PayPal Help

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    NZ Paypal Account එකක් ලංකාවේ Bank Account එකකට link කරන්න පුලුවන්ද ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    බෑ, ට්‍රාන්ස්වර්යිස් එකේ නිවුසිලන්ඩ් බෑන්ක් අකවුන්ට් එකක් දෙනවා එකට විත්ද්‍රව් කරන්න පුලුවන්ද දන්නේ නෑ බලපං
     
    • Like
    Reactions: $H@v!nK@

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    nz ewata card add karannath ba usa bank account ekak or nz bank account ekak thama add karanna one.lankawe bank kohomath add karanna ba