Paypal help

madhuwa111

Active member
  • Jul 10, 2020
    132
    185
    43
    paypal gana prasna tikak thiyenawa. danna ekek kiyala diyanko

    paypal ekata onima bank ekaka card ekak link karanna puluwanda?
    ai bn hamoma paypal eka philippines walata hadanne? china , usa , italy wage hadanne naththe?
    paypal business account wala 100$ ganadenu wenakam salli hold karanawa kiyanne aththada?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,889
    72,005
    113
    මාලඹේ
    1. ඔව් පුළුවන්
    2.Philiphine එකේ Transfer කරන්න යන ගණන් අඩුයි . අනිත් එක Limit උනොත් Documents හදන එවුන් ඉන්නවා ලංකාවේ අඩුවට. ඉතාලි වගේ අවුලක් නැහැ Limit උනොත් Documents දෙන්න පුළුවන් නම්.
    3.Business Account වල ඉස්සර නම් කියක් වත් Hold උණේ නෑ. ගිය මාසේ ඉඳන් කොහොමද කියන්න දන්නේ නම් නැහැ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    ebay එකෙන් වගේ නම් සල්ලි හෝල්ඩ් කරනවා දවස් 21කට සෙලර් අකවුන්ට් එක ට්‍රස්ටබල් අකවුන්ට් එකක් කියල වෙරිෆයි කරගන්නකන්. ඊට පස්සේ හෝල්ඩ් වෙන්නේ නෑ. ඒ වෙලාවේම සල්ලි ගතහැකි.,
     
    • Like
    Reactions: hodakolla

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    1.Onama card 1k link karanna puluwan ..withdrew karaddi sametime account 1kta credit wenne commercial and HNB..anik bank wala 3-5 days yanawa (eg.NTB)

    2.Philippine and Malaysia Verification illuwahama ..hadaganna puluwan ape kastiya innawa..Anik main point 1k thama hama country 1kma card walata withdraw karanna baa..eg. Australia withdrewal only to Auzi Aucounts.Card is only for Add money and send money.can not withdraw.

    3.Trusted Account 1k wenakal transactions hold wenawa...but awulak naa clear wenawa...ebay nam 21 days hold wenawa...mul transactions tika.
     
    • Like
    Reactions: hodakolla

    EVINDU

    Well-known member
  • Apr 14, 2021
    292
    344
    63
    20
    Galle
    1. ඔව් පුළුවන්
    2.Philiphine එකේ Transfer කරන්න යන ගණන් අඩුයි . අනිත් එක Limit උනොත් Documents හදන එවුන් ඉන්නවා ලංකාවේ අඩුවට. ඉතාලි වගේ අවුලක් නැහැ Limit උනොත් Documents දෙන්න පුළුවන් නම්.
    3.Business Account වල ඉස්සර නම් කියක් වත් Hold උණේ නෑ. ගිය මාසේ ඉඳන් කොහොමද කියන්න දන්නේ නම් නැහැ
    Do you know someone who can make these documents?